001flyD elawamu

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
කලු සුද්දො වහන්න හදන තිත්ත ඇත්ත ඒකයි.

:lol:
අපි ඔක්කොම මිශ්‍ර ජාතිකයන් තමයි..

නියම සිංහලු දැකලා තියෙනවද?

මේ ඉන්නේ උඩරට නියම සිංහලයෙක් . මම නම් මේ වගේ කෙනෙක් ජීවිතයට දැකලා නෑ
අද කාලේ. ඒ කියන්නේ අද ඉන්න හැම දෙනාම මිශ්‍ර ජාතිකයන්..
ඔයත් එහෙමයි, මමත් එහෙමයි, හැම දෙනාම වගේ එහෙමයි..
Corbis-42-34193534.jpg
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඒ කියන්නෙ අපිට ඇරලා යනකන් නැමිලා ඉඳලා,ඇරලා ගියාම පිහදා ගනිං කියලද?
මේ ඔයා ඔය කථාව මුස්ලිම් කෙනෙකුට කියලා බලන්න.
සුද්දා මේ රටට දියුණුවක් කලා තමයි...ඒ හරියට බ්‍රොයිලර් කුකුල්ලු හදනව වගෙ.
හදලා ලොකු කරලා බෙල්ල කපන්න.
සුද්දා උන්ගෙ වාසියට රේල් පාරවල් හැදුවා..තේ කොළ ටික ඇදගන්න.
අන්තිමට යන්නම උනාම ජාතිවාදය බෝ කරලා පැන්නා.
ඉන්දියාවට උනෙත් ඒක...අලි ජින්නාව අවුස්සලා වෙනම රටක් හදලා ගියා.අදටත් ඒ ගින්න ඇවිලෙනවා..

අද උනත් උනත් සුද්දො කරන්නෙ වර්ණ,ජාති,ආගම් භේද වපුරන එක.
මේ රටේ බෝ වුන කලු සුද්දො කරන්නෙත් සුද්දගෙ ප්‍රොපගැන්ඩා එක උස්ස උස්ස තියන එක.
සුද්දො දියුණු උනේ හොරකම් කරලා.කලු සුද්දො වහන්න හදන තිත්ත ඇත්ත ඒකයි.

සුද්දගෙ කලිසම ෂර්ට් එකයි ඇඳගෙන සින්හල කම ගැන බොරුවට දොඩවන්න එපා,,,:rofl:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Ireland තියෙන්නේ Ireland වල මහාචාර්ය තුමෝ. උතුරු අයර්ලන්තය විතරයි එක්සත් රාජධානියට අයිති. ඉස්කෝලේ ගිහිල්ල වරෙන් මෙතන එක එකාට මඩ ගහන්න කලින් පොල් බුරුව
    ඕක මචන් මෙලෝ දෙයක් නොදැන ඔහේ එන මගුලක් කියල දානවා
    අන්තිමට ලිදේ වැටුනම ලිද හදපු එකාගේ අම්මල තාත්තල මතක් කර කර ඉන්නවා.මූව හදුන්වන්න පුලුවන් නියම වචනය තමයි " ජාතික කාළකණ්නි "කියන එක.මොකද මූ කියන දේවල් කිසිම පදනමක් නෑ තේරුමක් නෑ.මූ දෙමලෙක් කියල තමයි අදහස් වෙන්නෙ නම්.
    ඔය වගේ එකෙක් කියන ඒව ගණන් ගන්න හොද නෑ
    පයින් ගහල දානව මිසක්.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මොනාදා බොලව් හූරගෙන ගියේ හැබෑටම.. කලු සුද්දො බෝවුනෙත් ඉතින් අපේ උන්ගෙ ආත්මාර්ථකාමීකම නිසයි. රටේ නායකයගෙ පුද්ගලික දේවල් මට වැඩක් නෑ.

    umbata mewwa terenne nehe ban..mama kiwwe e nayakayage private dewal newei..uge tibba adirajawadhi manasikathwaya..netuwa uge private deyak nehwei..ethuma ande ape jathika anduma..eeth manasikathwaya adirajawadi..e kiyanne kalu suddo....
    මේකටනම් පු*නුත් හිනා:rofl:

    ekaota umba kanneth පු* da...eek nam apita pili ganna puluwan..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    සුද්දගෙ කලිසම ෂර්ට් එකයි ඇඳගෙන සින්හල කම ගැන බොරුවට දොඩවන්න එපා,,,:rofl:

    දන්න ඉටි ගෙඩියක් කතා කරන්න මනුස්සයෝ...

    කලිසම එක සංස්කෘතියකට අයිති බුදලයක් නෙමෙයි,විශ්ව සංස්කෘතියට අයිති එකක්,උඩරට මුල් ඇඳුමට යටිනුත් කලිසමක් නේ තියෙන්නෙ.......

    pera22.jpg

    හොඳට බලනු,දන්නෙ නැති දෙවල් කතා කරන්න එපා...

    Wikipedia Trousers Prehistory

    මම ඔහේ වගේ කෙනෙකුත් එක්ක කරපු සංවදයක් තියනවා දිගටම ඔය ගැන,ඔහේට ඔනේ නම් මේ ත්‍රෙඩ් එක බලලා ඉගෙන ගන්න...

    http://www.elakiri.com/forum/showthread.php?t=1433514&page=2

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඕක මචන් මෙලෝ දෙයක් නොදැන ඔහේ එන මගුලක් කියල දානවා
    අන්තිමට ලිදේ වැටුනම ලිද හදපු එකාගේ අම්මල තාත්තල මතක් කර කර ඉන්නවා.මූව හදුන්වන්න පුලුවන් නියම වචනය තමයි " ජාතික කාළකණ්නි "කියන එක.මොකද මූ කියන දේවල් කිසිම පදනමක් නෑ තේරුමක් නෑ.මූ දෙමලෙක් කියල තමයි අදහස් වෙන්නෙ නම්.
    ඔය වගේ එකෙක් කියන ඒව ගණන් ගන්න හොද නෑ
    පයින් ගහල දානව මිසක්.

    දන්න ඉටි ගෙඩියක් කතා කරන්න මනුස්සයෝ...

    මම ඔහේ වගේ කෙනෙකුත් එක්ක කරපු සංවදයක් තියනවා දිගටම ඔය ගැන,ඔහේට ඔනේ නම් මේ ත්‍රෙඩ් එක බලලා ඉගෙන ගන්න...

    මම උඩින් කරපු ප්‍රකාශය වැරදිද මහත්තයෝ ඔය මනුස්සය ගැන
    නෑ නේ
    දන්න දේකුත් නෑ
    නොදන්න පුකකුත් නෑ
    ජාතික කාළකණ්නියෙක්
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    අයෙත් නම් මේ ත්‍රෙඩ් එකට එන්නෙ නැ කාලේ කන්න මොන හෙතුවකටවත්....හපොයි...

    මම නවතිනවා...

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    [/CENTER]
    මම උඩින් කරපු ප්‍රකාශය වැරදිද මහත්තයෝ ඔය මනුස්සය ගැන
    නෑ නේ
    දන්න දේකුත් නෑ
    නොදන්න පුකකුත් නෑ
    ජාතික කාළකණ්නියෙක්

    :D හි ඔව් සහෝ,සහෝ අයෙත් නම් මම මෙලෝ දෙයකට මේ ත්‍රෙඩ් එකට එන්නෙ නැ,නිකන් කාලය අපතේ යන එක විතරයි වෙන්නෙ,එකයි...ඔන්න මේක මගේ අවසාන කමේන්ට් එක...:yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    :D හි ඔව් සහෝ,සහෝ අයෙත් නම් මම මෙලෝ දෙයකට මේ ත්‍රෙඩ් එකට එන්නෙ නැ,නිකන් කාලය අපතේ යන එක විතරයි වෙන්නෙ,එකයි...ඔන්න මේක මගේ අවසාන කමේන්ට් එක...:yes:
    Ponzla Ekka Katha Karala Wedak Ne Ban Aparade Time eka
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ai ban

    fly d hodai machan sinhala ekek u ekai ape paththta katah karnne
    ado u hodai ne ban. jathuivade nemi ban. poddak klpabna karapan
     
    Last edited:

    DSS1

    Member
    Aug 4, 2012
    27
    1
    0
    මොනා ලිව්වද කියලා මට බලන්න ඕන නෑ. අවටාර් එක දැක්කම හිතාගන්න පුලුවන් :rolleyes:

    oi modaya avatar eke inne jaathiye wenuwen divipiduwa uththamayek, tho wage keyborad ekak hambuna paliyata oluwe thiyana goo ekata gahane ekek neme, yakooo modayek nam modayek vidihata indapan nikan ponna Ad danne nathuwa ammapa athata ahuwunoth ehem pethi gahanawa parayawa
     
    DSS1

    Member
    Aug 4, 2012
    27
    1
    0
    මෙතන සුද්දො හොඳයි කියලා එකක් මම කිව්වෙ නෑ. මම කිව්වෙ අපේ මිනිස්සුන්ගෙ තියෙන පම්පෝරිය, මේකත් හරියට හන්දි ගානු බුදු පිලිම හදනකොට අනිත් පැත්තෙන් තාත්තා තමන්ගෙ දුවට සරම උස්සලා පෙන්නනව වගේ වැඩක්. ජැක්සන් කියන පකිස් බූරුවා ජාතිවාදයෙන් ජනතාව මුලා කරලා ඡන්ද කඩාගන්න දඟලන එකෙක්, එච්චරයි.

    මෙහෙමයි මම වැරදි කතාකරන්නෙ ඒවා හදාගන්න ඕන නිසා, ඒකෙන් අපහසයක් වෙනවනම් කරන්න දෙයක් නෑ, බෙහෙත් තිත්ත වුනාට බොන්න ඕන නැත්නම් ලෙඩා මැරෙනව.
    උඹ ඒ වැරදි යටපත් කරලා අපි තමයි පොරවල් කියලා කියන්නෙ නොදැනුවත් කමට, දුටුගැමුනු යුගයෙන් එලියට ඇවිල්ල, ලෝකෙ තියෙන ජාතීන් බලල හැදියන්. බටහිර බලන්න අකමැතිනම් නැගෙනහිර බලහන්.

    Mahathmaya obathumata loku manasika ledak thiyanawa, vahama maanasika doctor kenek hambavenna
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    දන්න ඉටි ගෙඩියක් කතා කරන්න මනුස්සයෝ...

    කලිසම එක සංස්කෘතියකට අයිති බුදලයක් නෙමෙයි,විශ්ව සංස්කෘතියට අයිති එකක්,උඩරට මුල් ඇඳුමට යටිනුත් කලිසමක් නේ තියෙන්නෙ.......

    හොඳට බලනු,දන්නෙ නැති දෙවල් කතා කරන්න එපා...

    Wikipedia Trousers Prehistory

    මම ඔහේ වගේ කෙනෙකුත් එක්ක කරපු සංවදයක් තියනවා දිගටම ඔය ගැන,ඔහේට ඔනේ නම් මේ ත්‍රෙඩ් එක බලලා ඉගෙන ගන්න...

    ඔය මේ අපේ කාලෙ මොඩ් ගොයියො තමයි උඩරට සරමට යටින් කලිසම ඇන්ඳෙ. උඩරට එහෙම එකක් තිබ්බෙ නෑ. පන්සල්වල චිත්‍ර බලහන් ගිහින් මෙතන දොඩවන්නෙ නැතුව.

    oi modaya avatar eke inne jaathiye wenuwen divipiduwa uththamayek, tho wage keyborad ekak hambuna paliyata oluwe thiyana goo ekata gahane ekek neme, yakooo modayek nam modayek vidihata indapan nikan ponna Ad danne nathuwa ammapa athata ahuwunoth ehem pethi gahanawa parayawa

    උඹෙ අම්මද කතාකරන්න ඉගැන්නුවෙ :P