අප්පේ....
අක්කත් දැන් දවසම ගෙදර නිසා ඕප දූප හොයන්න පටන් අරන් නේද...???
Kandya එහෙනම් අද මහත් වෙලා ඒවී...
![]()


onna idala idala ewith kiwwa ekak
moada dan me patte wediya natte![]()


සුභ උපන්දිනයක් වෙවා
කැන්ඩි
සොයුර
සෞභාග්‍යමත්.නිරෝගිමත් අනාගතයකට සුභ පැතුම්
ජයෙන් ජය පිරි සුභ අනාගතයක් වෙවා
තෙරුවන් සරණයි
කෝශිගෙ විශ් එක දැකලයි.උපන් දිනේ අද කියල දන්නෙ![]()


අයියෝ මාරු වෙන්නකෝ EK Main එකට...
ඇයි ඔය EK Lite Use කරන්නේ...???
![]()
![]()
![]()
![]()
![]()




ඉන්න Page එකේ යටටම යන්න...
එතකොට Left Side එකේ තියේවී EK Lite කියලා...
ඒක Click කරහම එන List එකේ EK Manin Seනැct කරන්න...
ඒක ගත්තහම අලුත් Theme එකක් ඒවී...
ඒකේ Advertisements එහෙම නෑ...
![]()
![]()
![]()
![]()
![]()


තෑන්ක්ස් මල්ලී...
උඹේ spaces වෙනුවට කොටු කොටු පේන්නේ..![]()


kalekata apasse ewith kiyanawa me inne kiyala ane ane
mata nam oya muunu pota epama wela tiyenne..balannawath mataka nathi wenawa
Kandya මහත් වෙයිද.....
ටික දවසකින් Koshi මහත් වෙයි ද?????

කේශී බං...
ඒක නම් දන්නෑ!!!!
Kandya ඉන්නෙ Kandy වල නිසා එහෙ එකක් අරන් හැදුවෙ!!!!
මේ මාසේ ඕකට සන්නිවේදනය කියන අයිතමයට
අදාලව හොද බිලක් සෙට් වෙයි එහෙනම්


