|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අප්පේ....
    අක්කත් දැන් දවසම ගෙදර නිසා ඕප දූප හොයන්න පටන් අරන් නේද...???
    :P:P:P:P:P

    Kandya එහෙනම් අද මහත් වෙලා ඒවී...
    ;););););)

    picture.php


    හික් හික්...:rofl::rofl:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :baffled:
    සුභ උපන්දිනයක් වෙවා
    කැන්ඩි
    සොයුර
    සෞභාග්‍යමත්.නිරෝගිමත් අනාගතයකට සුභ පැතුම්
    ජයෙන් ජය පිරි සුභ අනාගතයක් වෙවා
    තෙරුවන් සරණයි



    කෝශිගෙ විශ් එක දැකලයි.උපන් දිනේ අද කියල දන්නෙ:P

    තෑන්ක්ස් මචන් :rofl::P
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඉන්න Page එකේ යටටම යන්න...
    එතකොට Left Side එකේ තියේවී EK Lite කියලා...
    ඒක Click කරහම එන List එකේ EK Manin Seනැct කරන්න...
    ඒක ගත්තහම අලුත් Theme එකක් ඒවී...
    ඒකේ Advertisements එහෙම නෑ...
    :D :D :D :D :D

    picture.php

    :yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kalekata apasse ewith kiyanawa me inne kiyala ane ane :frown:
    mata nam oya muunu pota epama wela tiyenne..balannawath mataka nathi wenawa

    මෙයාටනම් බොරුව කියන දේ උපතින්මයි ලැබිල තියෙන්නෙ
     
    Status
    Not open for further replies.