2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    හරි හරි
    මේ මං තරහින් නෙවෙයි මේවා කිව්වේ
    මං කැමති නේ මං ගැන වෙරදියට හිතනවට
    එල එල එහෙනම් දෙන රේඩියෝ අහමු
    ​

    මම කොහොමත් රේඩියෝ එක අහගෙනයි හිටියේ කෙල්ලේ, හරි කෙල්ලේ එළ
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    5_2_106.gif
    5_2_106.gif
    5_2_106.gif
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඔය නිසා හඩල මගේ ඇසුත් රිදුන තරහ වෙලා හැර ගියද පාළුවූ උන්නේ වේදනා දැනුනේ
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way

    අනේ මන්දා කෙල්ලේ, කෙනෙක් ගැන හොය හොය ඉන්න වේලාවක් නෑ කෙල්ලේ, වේලාවක් තිබ්බාත් හොයන්නේ මොකට ද පොතක් ලියන්න ද , අනේ මන්දා බං

    එහෙනම් ඉතින් ඔයාගේ හිතේ තියෙන විදිහට අනිත් අයව මනින්න එපා හෙමෝම ඒක වගේ නැහැ​
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    හැම ගැහැණු ළමයම එක වගේ නැහැනෙ. මිනිස් හිත කොහොමත් වෙනස්වෙන සුලුයි. ඔයා කියන ජාතියෙ අයත් ඉන්න පුළුවන්. ඒත් හැමෝම එහෙම නැහැනෙ. :D

    ඔව්, බං ඔව්, එක උඹ කිව්වාත් නැතත් මම එක දන්නවා බං මම ෆන් එකට මේ කියෙව්වේ, කෝ ඉතින් උඹලා එකත් දකින්නේ වැරදියටම නේ අනේ මන්දා බං උඹලාත්.