කැන්ඩි මාමේ..හොද එකා වගෙ තව ලොකු පික් එකක් දාහන්කෝ මේක පේන්නෑ![]()


ආයෙනම් බෑ බං..

කැන්ඩි මාමේ..හොද එකා වගෙ තව ලොකු පික් එකක් දාහන්කෝ මේක පේන්නෑ![]()



මේ කවුරු හරි මට කේක් කෑල්ලක් තිබ්බ ද????
මම දැක්කෙ නෑ ඒක!!!!!


උබටල කේක් නෑඅර මෙතූ ඔක්කොම කෑවා
![]()
මකර මාමදැක්ක කල්


එහෙම හිතලා තමා මාත් හිත හදාගත්තේ....![]()

මොකද බං????

කොහොම හරි ඔක්කොම කෑවා මටත් නෑආආ.......එහෙමද.....
බඩගින්නට කන්න ඇති එහෙනං......!!!!!

සයූ නැන්දදඇයි නැන්දා කලින් Quote කළේ මාව දැකලා නෙමෙයි ද?????
..මොකෝ වෙන්නෙ ඉතින් 