4to eka penne na
මටත් මාර ම තරහයි අද උඹේ කෙල්ලත් එක්ක.........
![]()
![]()
කැමැති එකක් ගන්න අයියා!!!!
අපි දෙන්නට තමා හම්බුනේ නැත්තෙ....
ඉතින් මම ම ගිහින් එකක් හොයන් ආවා!!!!!
ස්තූතියි
හරි හරි!!!
අද උපන්දිනේ කියලා බොට නිකං ඉන්න බෑ!!!
පල ගිහින් වස්ත්රයක් පටලවගෙන වර!!!!!


හොදයි
අපි සදුද අලුත් ගෙදරට සුභ නැකතින් පදිංචි වෙන්න යන්නෙ
පට්ට සතුටුයි
දැන් තමයි නැකත හදන් ආවේ
හුරේ
![]()

මේ ලෝකෙ කූරයි
මම යනවා ගේම් එකක් ගහන්න
ටටා බායි..
හොදයි
අපි සදුද අලුත් ගෙදරට සුභ නැකතින් පදිංචි වෙන්න යන්නෙ
පට්ට සතුටුයි
දැන් තමයි නැකත හදන් ආවේ
හුරේ
![]()
සුබ පැතුම්!!!!
මම Degree එක කරන්න ඔය පැත්තෙ ආවොත්....
මට ඔහෙ බෝඩ් වෙන්න පුළුවන් වෙයි නෙ?????