Gaming Laptop!!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=395901&highlight=technocity

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=710603&highlight=technocity

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=670011&highlight=technocity

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=670011&highlight=technocity

    :oo: උඹලටත් හිනා..... ඕවා වෙලාම මට්ටු වෙන්න ඕනා දේවල්..... එදාට තමා අපි කියපුවා හරි කියලා මතක් වෙන්නේ........ :yes::D
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort

    කවුද කිව්වේ ඉතින් ඔබතුමාට හිනා උනා කියල ...මම හිනා උනේ අර ජරාව විකුනනවා කියපු එකාට .....ඔබතුමා කියපු ඒක අහල තමයි මමත් ලැප ගන්නකොට TECHZONE එකෙන් ගත්තේ නැත්තේ ..නැත්නම් ඒකෙන් නේ ගන්න හිටියේ
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    ජරාව විකුනනව.. :angry::angry:

    :frown::frown: ඔව් ඔව් මම ජරාව විකුණනවා...... :yes: මම විකුණන ඒවාට වඩා හොද ඒවා, හොද වොරන්ටියකුත් එක්ක හම්බයා ගාව තියෙනවා...... :yes: දැන් හරිද තොට...... පලයන් බං යන්න....... :angry::angry:

    කවුද කිව්වේ ඉතින් ඔබතුමාට හිනා උනා කියල ...මම හිනා උනේ අර ජරාව විකුනනවා කියපු එකාට .....ඔබතුමා කියපු ඒක අහල තමයි මමත් ලැප ගන්නකොට TECHZONE එකෙන් ගත්තේ නැත්තේ ..නැත්නම් ඒකෙන් නේ ගන්න හිටියේ
    3 වෙනි ලොක යුද්දය පටන් ගන්න ඔක්කොම හරි වගෙ:rolleyes::lol::lol:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    කවුද කිව්වේ ඉතින් ඔබතුමාට හිනා උනා කියල ...මම හිනා උනේ අර ජරාව විකුනනවා කියපු එකාට .....ඔබතුමා කියපු ඒක අහල තමයි මමත් ලැප ගන්නකොට TECHZONE එකෙන් ගත්තේ නැත්තේ ..නැත්නම් ඒකෙන් නේ ගන්න හිටියේ

    11.gif
    11.gif
    මගෙන් නොගත්තත් අවුලක් නෑ..... ඔය හොර හම්බයින්ට අහු වෙන්නේ නැතුව...... :yes:
     
    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    ඔව් n5110 අවුලක් නෑ හැබැයි ගේම්ස් වලදි අම්බානක රත් වෙනව.
    Dual VGA:- intel onboard and nvdia gt525,
    ගේම්ස් වලදි gt525 එකට auto switch වෙනව.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මොකක්ද ගන්නේ එතකොට ??

    N5110 රත් වෙන අවුලක් නම් නෑ මචන් ...හොඳ cooling pad එකක් ගත්තනම් ගොඩ 5520 එකත් එල හැබැයි උඹට 5110 එකට වඩා 13ක් විතර වියදම් කරන්න වෙයි

    අවශ්‍යතාවය ගේම් ගහන්නමනම් ගානක් වියදම් කරලා 5520 ගනින්

    අවශ්‍යතාවය අනිත් වැඩ කරන ගමන් ඉඳල හිටලා ගේම් එකකුත් ගහන්නනම් 5110 ගනින් 13ක් ඉතුරුයි
    (5110 සුපිරි භාණ්ඩයක් 5520ත් හොඳට ඇති පාවිච්චි කරලනම් නෑ )

    ඔය දෙකේ කී බෝඩ් එකෙත් වෙනසක් තියෙනවා ෆොටෝ වල පේන විදිහටනම් ..එකත් බලලම දෙකෙන් එකක් ගනින්