2012 Sep 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Hi guys, මම දැනුයි ගෙදර ආවේ, හරි මහන්සියි. වැඩ ගොඩක් තියනවා ඉවර කරන්න. රෑ වෙලා සෙට් වෙන්නම්.
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ho ek ladki ko dekha to aisa lagaaaaaaaa
    m04139.gif
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Hi guys, මම දැනුයි ගෙදර ආවේ, හරි මහන්සියි. වැඩ ගොඩක් තියනවා ඉවර කරන්න. රෑ වෙලා සෙට් වෙන්නම්.

    හරි බං එළ, කරන වැඩක් කරලා ඉක්මණට වරෙන් ගොඩ වෙන්න.
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    වෙල්කම් ඕන නෑ කෙල්ලේ, ඉල්ලන් ගත්ත වෙල්කම් අපිට ඕන නෑ කෙල්ලේ, උඹම තියා ගනින්. අනේ මන්දා උඹත්.

    උඹට එපා නම් මට දියන් බං අනේ මන්දා උඹත්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl: නෑ නෑ... මං මං... දවල් හීන දකින්න බනියාවත් නෑ මේ ටිකේ කොහේ ගිහින්ද මන්දා
    එහෙනම් උඹට දැන් වැඩිපුර හීන පේනවා ඇති.:rofl:
     
    Status
    Not open for further replies.