2012 Sep 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    චිත්තයක් දැක්කාම පැන පැන දෙන්න එපා බං, අනේ මන්දා උඹත්,

    චිත්ත ඇඳපු ආච්චිලා දැන් කොට ඇඳන් බං යන්නේ... උඹ තාම ගල් යුගයෙනේ.. අනේ මන්ද බං උඹත් :rofl::rofl:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    Khuda Jaane - Bachna Ae Haseeno ෆිල්ම් එකේ සින්දුව වත් දෙන්න.

    අපේ රේඩියෝ අහන අපේ සෙට් එකම එකතු කරගෙන දෙන්න.

    agresha



    :D:D:D
    alee thanku model ;)
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උබ කොහොමද දන්නේ එයා චීත්තයක් ඈදගෙන ඉන්නේ කියලා :P:rofl:

    අනේ මන්දා බං උඹ චිත්තයක් කියන එකේ තේරුම දන්නේ නැත්නම් උඹත් එක්ක කතා කරපු එකත් මට පාඩුයි බං අනේ මන්දා .
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ආච්චිගේ සලුවේ විදුලිබල මණ්ඩලේ වැඩ කරන එවුන්ගේ හත් මුතු පරම්පරාවම මතක් වෙන්නේ මේ වගේ වෙලාවට cuurent කපනකොට තම‍යි....:angry::angry:
    මම ‍යනවා බන්.current ආපු ගමන් ආපහු එන්නම්. ජ‍ය වේවා හැමෝටම....!!!!!

    නෙජකින් :growl:
     
    Status
    Not open for further replies.