2012 Sep 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ලගදි එක ෆිල්ම් එකක් වත් බැලුවේ නෑ :no::no:

    අනේ මන්දා බං උඹත්, කමක් නෑ, ඒ අදහස අත ඇර ගනින් බං දැන් යන සිංදුවත් අහලා ෆන් එකක් ගනින් බං එහෙනම්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මචං......
    ප්‍රිටි වුමන් සිංදුව දීපන්කො බං...
    මේකට මම මගේ පණ වගේ ආදරේ කරන මගේ අක්කයි අපේ වෑර්ලස් අහන සෙට් එකයි එකතු කරගන්නවා
    alo machan kohomada jeewithe
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අහ් දිල්රසාන් අයගේ ශෝව් 1 ක් ද ? පට්ට නේ :D

    අදත් පාඩම් කරලා 12 ට වගේ තමයි එන්න වෙන්නේ
    :no::no:


    එතකන් හැමෝටම ජයවේවා



    :yes::yes:
    ඒ වෙලාවට එන්න. පාඩම් කරන එක තමා මුලින් කරන්න ඕනෙ.

     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ෆොමැට් කරපු සීන් එකක් මම දැන් දැක්කා හරි බං එහෙම හරි උඹ ගොඩ වුනා නේ බං එළ, හොද සිංදුවක් ඉල්ලපන් බං එහෙනම් හොද නැකතක් එහෙම බලලා.

    ow ow bn..ela elazz...:P mama illanna hitapu eka thama dan play wenne:P
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    animated_music%20meter.gif
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අහ් දිල්රසාන් අයගේ ශෝව් 1 ක් ද ? පට්ට නේ :D
    අදත් පාඩම් කරලා 12 ට වගේ තමයි එන්න වෙන්නේ

    :no:
    :no:එතකන් හැමෝටම ජයවේවා
    :yes::yes:

    හරි බං එළ, ඒවාට වේලාවට කලාවට කර ගනින් බං
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    අනේ මන්දා බං උඹත්, කමක් නෑ, ඒ අදහස අත ඇර ගනින් බං දැන් යන සිංදුවත් අහලා ෆන් එකක් ගනින් බං එහෙනම්.

    එකනේ මං දෙන සින්දුවක් අහන් ඉන්නේ :D
     
    Status
    Not open for further replies.