2012 Sep 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මට දෙන්ඩෝ කොයි මිල් ගයා චිත්‍රපටියේ (ජාදු ජාදු ) සිංදුව දෙන්ඩෝ
    CUB36.gif
    මෙන්න මේකත් දෙන්න.
     

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    අහ් දිල්රසාන් අයගේ ශෝව් 1 ක් ද ? පට්ට නේ :D

    අදත් පාඩම් කරලා 12 ට වගේ තමයි එන්න වෙන්නේ
    :no::no:


    එතකන් හැමෝටම ජයවේවා



    :yes::yes:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මට දෙන්ඩෝ කොයි මිල් ගයා චිත්‍රපටියේ (ජාදු ජාදු ) සිංදුව දෙන්ඩෝ

    CUB36.gif

    පිට සක්වල ජිවින්වත් එක් කර ගනින් බං ඒ සිංදුවට නැත්නම් හරි නෑ නේ බං අඩුවක් වෙනවා.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මට දෙන්ඩෝ කොයි මිල් ගයා චිත්‍රපටියේ (ජාදු ජාදු ) සිංදුව දෙන්ඩෝ
    CUB36.gif

    ape nangi hamdama meke sindu illanna kiyanawa..inpangiyo wage sinduwak thiyenawada e film1??:confused::confused:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    බලපු හොද ෆිල්ම් එකක් මතක් කර ගනින් බං ඊට පස්සේ ඒ ෆිල්ම් එකේ ඕනෑම සිංදුවක් කියලා ඉල්ලපන් බං

    ලගදි එක ෆිල්ම් එකක් වත් බැලුවේ නෑ :no::no:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මම ඉල්ලපු එකේ නම් ලිස්ට් එකක්ම තිබ්බනෙ බන්.

    Thanx machan සින්දුව දැම්මට.

    :yes::yes::yes:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    pc eka leda una nisa tikak welaa giya bn..:P:P

    ෆොමැට් කරපු සීන් එකක් මම දැන් දැක්කා හරි බං එහෙම හරි උඹ ගොඩ වුනා නේ බං එළ, හොද සිංදුවක් ඉල්ලපන් බං එහෙනම් හොද නැකතක් එහෙම බලලා.
     
    Status
    Not open for further replies.