2012 Sep 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... අදනම් වැඩිය සෙට් වෙන්න බැරි උනා... අද පොඩි වැඩ වගේකට හිර වෙලා හිටියෙ... දැන් ගෙවල් මුර කරන්න යනව...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව ඩිල් අයියා.... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඉස්සර බැලුවා
    එත් දැන් වෙලාවත් තියනවා
    හාර්ඩ් එකේ ෆිල්ම් තියනවා
    බලන්න හිතෙන්නේ නෑ :no::no:
    මොකක් වෙලාද මන්දා?

    අලුත් එවාද පරණ ඒවා ද බං , මම නම් ලේටස් ඩිවිඩි. රිප් රිලිස් වුනාම බාගෙන බලනවා බං ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා මං ලග බං
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow 1 thama..onna man sinduwak illuwe nane..ada meka illanwa...ape nangi malli.mage chuti..radio ahana hamomawayi ekathu karaganwa..

    oya film eke kohomath lassana sindu vagayak thibuna.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... අදනම් වැඩිය සෙට් වෙන්න බැරි උනා... අද පොඩි වැඩ වගේකට හිර වෙලා හිටියෙ... දැන් ගෙවල් මුර කරන්න යනව...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව ඩිල් අයියා.... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    හරි බං හරි, හෙට සෙට් වියන් බං , හැම වැඩක් ම ඉවර කරලා, උඹට සුභ රාත්‍රීයක් කිව්වා එහෙනම්.
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... අදනම් වැඩිය සෙට් වෙන්න බැරි උනා... අද පොඩි වැඩ වගේකට හිර වෙලා හිටියෙ... දැන් ගෙවල් මුර කරන්න යනව...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව ඩිල් අයියා.... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    එල එල
    සුබ රැයක් :yes::yes:
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    අලුත් එවාද පරණ ඒවා ද බං , මම නම් ලේටස් ඩිවිඩි. රිප් රිලිස් වුනාම බාගෙන බලනවා බං ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා මං ලග බං

    වැඩේ කියන්නේ ඇවේන්ජ්ර්ස් බෑවා
    තාම බැලුවේ නෑ
    හෙට නම් අනිවා බලනවා :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... අදනම් වැඩිය සෙට් වෙන්න බැරි උනා... අද පොඩි වැඩ වගේකට හිර වෙලා හිටියෙ... දැන් ගෙවල් මුර කරන්න යනව...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව ඩිල් අයියා.... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
    උඹ සිකියුරුටි ජොබ් එකක්ද කරන්නෙ
    එහෙනම් පරිස්සමෙන් කොල්ලො
    තෙරුවන් සරණයි
     
    Status
    Not open for further replies.