HELP ME!!!

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මචන්ලා මේක ගැන මම කලිනුත් ත්‍රෙඩ් දෙකක්ද කොහෙද දැම්මා. මෙන්න මෙකයි සින් එක,

    මම 2012/02/02 Xperia Neo (MT15) phone එකක් ගත්තා. :love::love:
    Sony%2BEricsson%2BXPERIA%2BNeo%2Bhp-gsm.blogspot.com.jpg


    http://www.gsmarena.com/sony_ericsson_xperia_neo-3734.php

    ගාන උනේ 36,000/- යි. මේකට වොරන්ටි ගත්තේ නෑ:baffled:. ඔන්න දැන් බනින්න පටන්ගන්න එපා එහෙම ගත්තා කියලා, කතාව අහල හිටු.


    මාස 5 ක් විතර යනකොට මේක නිකන්ම ඔෆ් වෙන්න ගත්තා. :( ඔන් කරන්නනම් බැටරිය ගලෝලා දාන්න ඕනි. පස්සේ මම මේක ගත්තු තැනටම දුන්න හදන්න. ඒ දුන්නේ 2012/07/13. 2012/07/25 මුන් බලලා කිව්වා අවුලක් නෑ කියලා. එත් මම අරන් ආවා විතරයි අයිත ඔෆ් උනා ඔන් උනේම නෑ. ආපහු දුන්නා හදන්න. එත් තවම හදන්න බැලූ. :angry::angry: දැන් හදන්න දීලා මාස 2 ක් විතර. :growl: :growl: මෙට්රොපොලිටන් එකෙනුත් හදන්න බෑ කියලා. මම උන්ටම කතාකරලා ඇහුවා, කතාව ඇත්ත. හදනවනම් අලුතින් බෝඩ් එකක් තියන්න වෙනවලු එකට 20,000/- ක් යනවලු. :frown:

    කඩේ උන් මෙහෙම කියනවා, මම අලුත් ෆෝන් එකක් ගන්නවානම් අරකෙ දැන් වටිනාකම වගේ 50% ක් ගන්න එකෙන් අඩු කරනවලු.:rolleyes: ඒ කියන්නේ 15,000/-ක් අඩු වෙනවා. මම බැලුවේ මෙකක්ම ගත්තොත් හදනවට වඩා වාසි. දෙන්න වෙන්නේ තව 15,000/- යි නේ. එත් මුන් ළඟ දැන් neo නැත්ලු. :dull:

    ඔන්න ඕකයි සිද්දිය. මට කියාපල්ලා කරන්න ඕනි මොකද්ද කියලා.:confused::confused::confused:

    බම්ප් එකක් හරි දාලා පලයල්ලා.

     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අනේ මන්දා මචෝ,,,,,,
    බලන්ඩ ඔයාට වෙලා තියන අපරාධය
    ආයෙත් නම් සෝනි එරික්සන් ගන්ඩ එපා මචෝ
    වොරන්ටිත් එක්ක වෙන ජාතියක් ගන්ඩ ...........
    ඔයා මේ ලිපිය ඇන්රොයිඩ් වැඩ කාරයෝ ට්‍රේඩ් එකේ පොස්ට් කරන්ඩ
    එතන ගොඩක් දැනුම තියන අය ඉන්නවා,,,ඒ අය ඔයාට උපදෙසක් දේවි..................

    http://www.elakiri.com/forum/showthread.php?t=1360769
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    Mchn it seems lot of people having the same issue with that phone..you google and see.May be you can try those solutions and recover.

    http://talk.sonymobile.com/thread/34259

    දැන් වැඩක් නෑ මචන් ෆෝන් එක ෆුල් ඩේඩ්..

    OS ake case walatat podi podi seen anawa puluwan nam full flash akaka dala balapan..........

    ඒවා කලින් ට්‍රයි කළා මචන්. දැන් එහෙම කරන්නත් බෑ..

    අනේ මන්දා මචෝ,,,,,,
    බලන්ඩ ඔයාට වෙලා තියන අපරාධය
    ආයෙත් නම් සෝනි එරික්සන් ගන්ඩ එපා මචෝ
    වොරන්ටිත් එක්ක වෙන ජාතියක් ගන්ඩ ...........
    ඔයා මේ ලිපිය ඇන්රොයිඩ් වැඩ කාරයෝ ට්‍රේඩ් එකේ පොස්ට් කරන්ඩ
    එතන ගොඩක් දැනුම තියන අය ඉන්නවා,,,ඒ අය ඔයාට උපදෙසක් දේවි..................
    http://www.elakiri.com/forum/showthread.php?t=1360769

    එකේ මම කලින් දැම්ම මචන් හරි උත්තරයක්‌ හම්බ උනේ නෑ..

    2.gif


    රිප්ලයි වලට ගොඩාක් ස්තුතියි මචන්ලා. මුන් දෙන ඩිස්කවුන්ට් එක අරන් වෙන එකක් ගන්නද?? ගන්නවානම් ගන්න එකක් කියපල්ලකෝ. ලෙඩ නැති එකක්.
    13.gif
     

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    4n ගැන වැඩිය දන්නේ නැහැ මට හිතෙන්නේ නම් උන් දෙන ඩිස්කවුන්ට් එකෙන් වෙනෙ එකක් ගත්තොත් හොද යි කියලා :yes::yes::yes:
     
    • Like
    Reactions: prazadx

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    4n ගැන වැඩිය දන්නේ නැහැ මට හිතෙන්නේ නම් උන් දෙන ඩිස්කවුන්ට් එකෙන් වෙනෙ එකක් ගත්තොත් හොද යි කියලා :yes::yes::yes:

    මටත් එක තමයි මචන් හිතෙන්නේ.. 15,000/- ක් හම්බ වෙන නිසා තව 10,000/- ක් 15,000/- ක් දාලා ගන්න එකක් තමයි හිතන්න ඕනි. දන්න කෙනෙක් කියාපල්ලකෝ....