මචන්ලා මේක ගැන මම කලිනුත් ත්රෙඩ් දෙකක්ද කොහෙද දැම්මා. මෙන්න මෙකයි සින් එක,
මම 2012/02/02 Xperia Neo (MT15) phone එකක් ගත්තා.

http://www.gsmarena.com/sony_ericsson_xperia_neo-3734.php
ගාන උනේ 36,000/- යි. මේකට වොරන්ටි ගත්තේ නෑ
. ඔන්න දැන් බනින්න පටන්ගන්න එපා එහෙම ගත්තා කියලා, කතාව අහල හිටු.
මාස 5 ක් විතර යනකොට මේක නිකන්ම ඔෆ් වෙන්න ගත්තා.
ඔන් කරන්නනම් බැටරිය ගලෝලා දාන්න ඕනි. පස්සේ මම මේක ගත්තු තැනටම දුන්න හදන්න. ඒ දුන්නේ 2012/07/13. 2012/07/25 මුන් බලලා කිව්වා අවුලක් නෑ කියලා. එත් මම අරන් ආවා විතරයි අයිත ඔෆ් උනා ඔන් උනේම නෑ. ආපහු දුන්නා හදන්න. එත් තවම හදන්න බැලූ. 
දැන් හදන්න දීලා මාස 2 ක් විතර.
මෙට්රොපොලිටන් එකෙනුත් හදන්න බෑ කියලා. මම උන්ටම කතාකරලා ඇහුවා, කතාව ඇත්ත. හදනවනම් අලුතින් බෝඩ් එකක් තියන්න වෙනවලු එකට 20,000/- ක් යනවලු. 
කඩේ උන් මෙහෙම කියනවා, මම අලුත් ෆෝන් එකක් ගන්නවානම් අරකෙ දැන් වටිනාකම වගේ 50% ක් ගන්න එකෙන් අඩු කරනවලු.
ඒ කියන්නේ 15,000/-ක් අඩු වෙනවා. මම බැලුවේ මෙකක්ම ගත්තොත් හදනවට වඩා වාසි. දෙන්න වෙන්නේ තව 15,000/- යි නේ. එත් මුන් ළඟ දැන් neo නැත්ලු. 
ඔන්න ඕකයි සිද්දිය. මට කියාපල්ලා කරන්න ඕනි මොකද්ද කියලා.

බම්ප් එකක් හරි දාලා පලයල්ලා.
මම 2012/02/02 Xperia Neo (MT15) phone එකක් ගත්තා.

http://www.gsmarena.com/sony_ericsson_xperia_neo-3734.php
ගාන උනේ 36,000/- යි. මේකට වොරන්ටි ගත්තේ නෑ
. ඔන්න දැන් බනින්න පටන්ගන්න එපා එහෙම ගත්තා කියලා, කතාව අහල හිටු. මාස 5 ක් විතර යනකොට මේක නිකන්ම ඔෆ් වෙන්න ගත්තා.