ලෝකේ තියන මාර ස් පොට් ටිකක් ...
ලොව උසම සිරස් අතට පිහිටි ප්රපාතය ,
තෝර් කන්ද , කැනඩාව ,
ප්රපාතය : 4100 ft (1250 m)
ලොව අඩුම උන්නතියක් සහිත ප්‍රදේශය
මල මුහුද, ඊශ්‍රායලය
මුහුදු මට්ටමට 1385 ft (422 m ) පහලින්
ගබුරුම ස්ථානය
මරියානා අගාධය , ජපානය
ගැබුර මුහුදු මට්ටමේ සිට 25840 ft (10924 m ) පහලින්
වැඩිම තෙතමනයක් සහිත ප්‍රදේශය
මව්සින්රාම් , චෛරම්පුන්ජි , ඉන්දියාව
දල වර්ෂාපතනය අවරුද්දකට 11872 mm (467.4 in )
ලොව වියලීම ප්‍රදේශය
අටකාමා කාන්තාරය , චිලි
දල වර්ෂපතනය අවරුද්දකට 1mm (0.004 in)
සීතලම ප්‍රදේශය (මිනිසුන් ජිවත්වන )
ඔයිමියකොන් , රුසියාව
සාමාන්‍ය උෂ්ණත්වය -96.2 f (-71.2 c)
උසම දිය ඇල්ල
එන්ජල්ස් ෆෝල්ස් , වෙනියුසිව්ලාව
උස 3230 ft (984 m)
පාලුවෙන්ම පිහිටි දුපත
ට්ර්යිස්ටන් ඩි චුන්හා , එක්සත් ජනපදය
ලගම මනුෂ්‍ය වාසය සහිත තැනට දුර සැතපුම් 2000
උණුසුම්ම ප්‍රදේශය
ලුට් කාන්තාරය , ඉරානය
උෂ්ණත්වය 159 f (71 c )
ලොව උසම තැන
එවරස්ට් කන්ද , නේපාලය / ඉන්දියාව
උස 29029ft (8848 m )
ජොලියට වගේ ලිව්වේ ,

ලොව උසම සිරස් අතට පිහිටි ප්රපාතය ,
තෝර් කන්ද , කැනඩාව ,
ප්රපාතය : 4100 ft (1250 m)
ලොව අඩුම උන්නතියක් සහිත ප්‍රදේශය
මල මුහුද, ඊශ්‍රායලය
මුහුදු මට්ටමට 1385 ft (422 m ) පහලින්
ගබුරුම ස්ථානය
මරියානා අගාධය , ජපානය
ගැබුර මුහුදු මට්ටමේ සිට 25840 ft (10924 m ) පහලින්
වැඩිම තෙතමනයක් සහිත ප්‍රදේශය
මව්සින්රාම් , චෛරම්පුන්ජි , ඉන්දියාව
දල වර්ෂාපතනය අවරුද්දකට 11872 mm (467.4 in )
ලොව වියලීම ප්‍රදේශය
අටකාමා කාන්තාරය , චිලි
දල වර්ෂපතනය අවරුද්දකට 1mm (0.004 in)
සීතලම ප්‍රදේශය (මිනිසුන් ජිවත්වන )
ඔයිමියකොන් , රුසියාව
සාමාන්‍ය උෂ්ණත්වය -96.2 f (-71.2 c)
උසම දිය ඇල්ල
එන්ජල්ස් ෆෝල්ස් , වෙනියුසිව්ලාව
උස 3230 ft (984 m)
පාලුවෙන්ම පිහිටි දුපත
ට්ර්යිස්ටන් ඩි චුන්හා , එක්සත් ජනපදය
ලගම මනුෂ්‍ය වාසය සහිත තැනට දුර සැතපුම් 2000
උණුසුම්ම ප්‍රදේශය
ලුට් කාන්තාරය , ඉරානය
උෂ්ණත්වය 159 f (71 c )
ලොව උසම තැන
එවරස්ට් කන්ද , නේපාලය / ඉන්දියාව
උස 29029ft (8848 m )
ජොලියට වගේ ලිව්වේ ,



