ලෝකේ තියන මාර ස් පොට් ටිකක් ...

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
ලෝකේ තියන මාර ස් පොට් ටිකක් ...

ලොව උසම සිරස් අතට පිහිටි ප්‍රපාතය ,

තෝර් කන්ද , කැනඩාව ,
ප්‍රපාතය : 4100 ft (1250 m)


Mount+Thor.jpg



ලොව අඩුම උන්නතියක් සහිත ප්‍රදේශය

මල මුහුද, ඊශ්‍රායලය
මුහුදු මට්ටමට 1385 ft (422 m ) පහලින්


KlUpazfzyESONBzdOIFzbgss_l.JPG



ගබුරුම ස්ථානය

මරියානා අගාධය , ජපානය
ගැබුර මුහුදු මට්ටමේ සිට 25840 ft (10924 m ) පහලින්


mariana-trench-map.jpg


වැඩිම තෙතමනයක් සහිත ප්‍රදේශය

මව්සින්රාම් , චෛරම්පුන්ජි , ඉන්දියාව
දල වර්ෂාපතනය අවරුද්දකට 11872 mm (467.4 in )


446px-Cherrapunji.jpg


ලොව වියලීම ප්‍රදේශය

අටකාමා කාන්තාරය , චිලි
දල වර්ෂපතනය අවරුද්දකට 1mm (0.004 in)


atacamadesert_cnt_24nov09_iStock_b.jpg



සීතලම ප්‍රදේශය (මිනිසුන් ජිවත්වන )

ඔයිමියකොන් , රුසියාව
සාමාන්‍ය උෂ්ණත්වය -96.2 f (-71.2 c)


oymyakon-01.jpg


උසම දිය ඇල්ල

එන්ජල්ස් ෆෝල්ස් , වෙනියුසිව්ලාව
උස 3230 ft (984 m)


angel-falls.jpg


පාලුවෙන්ම පිහිටි දුපත

ට්‍ර්යිස්ටන් ඩි චුන්හා , එක්සත් ජනපදය

ලගම මනුෂ්‍ය වාසය සහිත තැනට දුර සැතපුම් 2000


TristanDaCunha.jpg


උණුසුම්ම ප්‍රදේශය

ලුට් කාන්තාරය , ඉරානය
උෂ්ණත්වය 159 f (71 c )


Lut-Desert.jpg



ලොව උසම තැන

එවරස්ට් කන්ද , නේපාලය / ඉන්දියාව
උස 29029ft (8848 m )



Everest-closeup1.jpg



ජොලියට වගේ ලිව්වේ , ;):D
 

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
maxxxxxx machan...thava dapann.....


Patta..!
Dakapu nathi ewa godak thibba!
rep+++

pattttttttttttttttttttttttttttaumbalata bump denna ona

pattai aaaaa

maxxa thanks man

fatta ban

great thread
rep+6


ela bro.. ++

elaazz.........

ade tawa daapanko...
:oo::oo::oo:

thanks machanla :)
 

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
ලොව උසින්ම පිහිටි නගරය

ල රින්කොනඩ , පේරු

මුහුදු මට්ටමේ සිට උස 16728 ft (5099 m )


lrp-9.jpg


ගබුරුම කැනීම

එම්පොනේන්ග් රන් ආකරය , දකුණු අප්‍රිකාව ,

ගැබුර 13123 ft (4000 m)


21goldmine_600.JPG