චීනයද ?_ඉන්දියාවද ?

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    බය වෙන්ඩ එපා මේ ආණ්ඩුව තියෙනකන් චිනේ සාක්කුවේ වගේ තමයි.:rofl::lol::)
    හොදම උදාහරනේ යුද්දෙදි අපිට උදවු කරපු එක :):):)

    කව්රු රජකම් කලත් චීනේ අල්ලගෙන ඉන්න එක හොදයි වගේ, ඉන්දියාවෙන් අපිට ලැබෙන දෙයක් නැහැ, උන් අපිට දුන්නොත් දෙන්නේ හෙනගෙඩිම තමයි
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    Indiyawata kiyala puke aragena dan chineta kiyala aragannai lahasthiya,
    oya dekama maha kaalakanni ratawal dekak.
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    දැන් ඉතිං ආයෙම ගැංබැන් තමා ඉතිං...........
    :lol::lol::lol::lol:

    සිරා සිරා ආයිත් ගැන් බෑන් පාරක් දාමු . හා හා හැබැයි ගිය පාර වගේ මේ පාරත් මගේ රෙප් කැපුනොත් ටොපාව මරාගෙන මැරෙනවා ..:(:(:(
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    එතකොට ලංකාවේ ඉන්න මිනිස්සුත් ඒකට අයිති වෙනවා මොකද විජයත් ඉන්දියාවේ නිසා..
    විජය ආවේ මුලාශ්‍ර වලට අනුව බෙංගාලේ ඉදලා බෙංගාලේ අයිති ඉන්දියාවට..

    ඉන්දියාවට අත දලා බෙංගාල බොක්ක කලබන්නද ?
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    හා..
    ගොඩක් සිංහල ඉතිහාසෙ ඉගෙනගෙන වගේ අපේ නාගන්න අක්ක...:P

    අපි එහෙනම් අමතක කරමු විජය , හිතන්න සමස්ථ ඉන්දියාවම ගැන එතකොට මුළු ඉන්දියාවම ලංකාවට කරලා තියෙන සේවය ගැන හිතන්න, මුලින්ම බුදුන් වහන්සේ ඉන්දියාවේ හිටියේ (එකළ දඹදිව) ඊට පස්සේ අශෝක රජතුමා ඉන්දියන් කෙනෙක් මේයා තමයි බෞද්ධාගම ඉන්දියාවේ හැම තැනම ප්‍රචාරය කරේ මෙයා නිසා තමයි බෞද්ධාගම ලංකාවටත් ආවේ එහෙම ආවේ නැත්නම් බෞද්ධාගම විනාශ වෙලා යන්න තිබුනා, අනෙක් එක අපි ඒකාකෘතිකරණය කරන එක වැරදි වැඩක්.. සමස්ථ ඉන්දියානුවෙක්ම මේ කියන තරම් නරක නෑ හින්දු සහා පන්ජාබ් ජාතිකයන් ඉන්නවා ගොඩක් හොද ,ගිහිල්ලම බලන්න ඕන නම්..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බය වෙන්ඩ එපා මේ ආණ්ඩුව තියෙනකන් චිනේ සාක්කුවේ වගේ තමයි.:rofl::lol::)
    හොදම උදාහරනේ යුද්දෙදි අපිට උදවු කරපු එක :):):)
    එතකොට ඉන්දියාව හු***** අස්සෙද තියෙන්නෙ බන්
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    එකෙන්ම චීනේ.. මම මගේ රට ඇරුනාම ආස කරන එක රටක් තමා චීනේ.. කවද හරි බලන්න යනවා
     
    SampaRulz

    Member
    Sep 14, 2012
    4
    0
    0
    indian un nam maha jara satthu tikak .. un nisa apita wena rataka gihin inna wath ne hodin hitann apith sakkili inidian un wage kiyala :angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    China indiayawata wada koi tharam hoda da ban. Indiayawa kuhakai ban.
    ape karumeta lankawa india wa laga pihitiye.

    supirima rata thama japan. bokkenmai udaw karanne.
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    බය වෙන්ඩ එපා මේ ආණ්ඩුව තියෙනකන් චිනේ සාක්කුවේ වගේ තමයි.:rofl::lol::)
    හොදම උදාහරනේ යුද්දෙදි අපිට උදවු කරපු එක :):):)

    අම්මප? :eek:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    අපි එහෙනම් අමතක කරමු විජය , හිතන්න සමස්ථ ඉන්දියාවම ගැන එතකොට මුළු ඉන්දියාවම ලංකාවට කරලා තියෙන සේවය ගැන හිතන්න, මුලින්ම බුදුන් වහන්සේ ඉන්දියාවේ හිටියේ (එකළ දඹදිව) ඊට පස්සේ අශෝක රජතුමා ඉන්දියන් කෙනෙක් මේයා තමයි බෞද්ධාගම ඉන්දියාවේ හැම තැනම ප්‍රචාරය කරේ මෙයා නිසා තමයි බෞද්ධාගම ලංකාවටත් ආවේ එහෙම ආවේ නැත්නම් බෞද්ධාගම විනාශ වෙලා යන්න තිබුනා, අනෙක් එක අපි ඒකාකෘතිකරණය කරන එක වැරදි වැඩක්.. සමස්ථ ඉන්දියානුවෙක්ම මේ කියන තරම් නරක නෑ හින්දු සහා පන්ජාබ් ජාතිකයන් ඉන්නවා ගොඩක් හොද ,ගිහිල්ලම බලන්න ඕන නම්..

    හැම ඉන්දියානුවෙක්ම 100% නරක නැති උනත් බහුතරය චා. මමත් ඔනේ තරම් Indian අය එක්ක ඉදලා තියනවා , එකට වැඩ කරල තියනවා. උන් කොච්චර හොදින් කතා කලත් හිත යට කුහක කම් තියනවා. සමහරවිට ඒවා ලාoකිකයන්ට විතරක් වෙන්නත් පුලුවන්.
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    අපි එහෙනම් බලපු මෙහෙම ,
    වසල සුත්‍රය අනුව

    24. ´´ජාතිය හෙතු කොට ගෙන චන්ඩාලයෙක් නොවේ. ජානිය හෙතු කෙට ගෙන බ්‍රාහ්මණද නොවේ. අධම ක්‍රියාව හේතු කොට ගෙන චන්ඩාලවේ යහපත් ක්‍රියාව හේතු ාකට ගෙන බ්‍රාහ්ඹනද වේ.

    21. ´´ යමෙක් අනුන්ට ක්‍රොධ කෙරේද තද මසුරු සිත් ඇත්තේද නැති ගුණයෙන් පෙනී සිටීද ලජ්ජානැතතේද පවට බිය නැත්තේද ඔහු වසලයයි දත යුතුය.

    28. ´´ජාතිය හේතු කොට ගෙන වසලයෙක් නොවන්නේය. ජාතිය හෙතුකොට ගෙන බ්‍රාහ්මණයෙක්ද නොවනනේය. ක්‍රොධ ඊෂ්‍යා මනාදී හිනවු පාප ක්‍රියාවෙන් වසලයෙක් වනනේය. ක්‍රොදාදී පාපකාර්‍මයෙන් තොරවු කරුනාදි යහප්ත ක්‍රියාවෙන් උතුම් ජාතියා වු බ්‍රාහ්මණයෙක් වනනේ යයි.´´ වදාළසේක.

    නමට බෞද්ධයෝ ටික මේක කියවන්න
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo

    ඒකනේ අපි ඔයාට වසලයා කියන්නේ...................
    :lol::lol::lol:
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    我们好爱中国,加油中国!!!!!
    නියම පොස්ට් එක මචන් අපි හෑමදා චිනයට..!! ජයවේවා!!!