ටොපා ආයිත් ඇවිල්ලා වගේ ..![]()
දැන් ඉතිං ආයෙම ගැංබැන් තමා ඉතිං...........




ටොපා ආයිත් ඇවිල්ලා වගේ ..![]()




බය වෙන්ඩ එපා මේ ආණ්ඩුව තියෙනකන් චිනේ සාක්කුවේ වගේ තමයි.
හොදම උදාහරනේ යුද්දෙදි අපිට උදවු කරපු එක![]()
දැන් ඉතිං ආයෙම ගැංබැන් තමා ඉතිං...........
![]()



එතකොට ලංකාවේ ඉන්න මිනිස්සුත් ඒකට අයිති වෙනවා මොකද විජයත් ඉන්දියාවේ නිසා..
විජය ආවේ මුලාශ්‍ර වලට අනුව බෙංගාලේ ඉදලා බෙංගාලේ අයිති ඉන්දියාවට..
හා..
ගොඩක් සිංහල ඉතිහාසෙ ඉගෙනගෙන වගේ අපේ නාගන්න අක්ක...![]()
බය වෙන්ඩ එපා මේ ආණ්ඩුව තියෙනකන් චිනේ සාක්කුවේ වගේ තමයි.
හොදම උදාහරනේ යුද්දෙදි අපිට උදවු කරපු එක![]()
බය වෙන්ඩ එපා මේ ආණ්ඩුව තියෙනකන් චිනේ සාක්කුවේ වගේ තමයි.
හොදම උදාහරනේ යුද්දෙදි අපිට උදවු කරපු එක![]()

Israel Wala Idalada Ban Yanneඑකෙන්ම චීනේ.. මම මගේ රට ඇරුනාම ආස කරන එක රටක් තමා චීනේ.. කවද හරි බලන්න යනවා

අපි එහෙනම් අමතක කරමු විජය , හිතන්න සමස්ථ ඉන්දියාවම ගැන එතකොට මුළු ඉන්දියාවම ලංකාවට කරලා තියෙන සේවය ගැන හිතන්න, මුලින්ම බුදුන් වහන්සේ ඉන්දියාවේ හිටියේ (එකළ දඹදිව) ඊට පස්සේ අශෝක රජතුමා ඉන්දියන් කෙනෙක් මේයා තමයි බෞද්ධාගම ඉන්දියාවේ හැම තැනම ප්‍රචාරය කරේ මෙයා නිසා තමයි බෞද්ධාගම ලංකාවටත් ආවේ එහෙම ආවේ නැත්නම් බෞද්ධාගම විනාශ වෙලා යන්න තිබුනා, අනෙක් එක අපි ඒකාකෘතිකරණය කරන එක වැරදි වැඩක්.. සමස්ථ ඉන්දියානුවෙක්ම මේ කියන තරම් නරක නෑ හින්දු සහා පන්ජාබ් ජාතිකයන් ඉන්නවා ගොඩක් හොද ,ගිහිල්ලම බලන්න ඕන නම්..
එකෙන්ම චීනේ.. මම මගේ රට ඇරුනාම ආස කරන එක රටක් තමා චීනේ.. කවද හරි බලන්න යනවා


අපි එහෙනම් බලපු මෙහෙම ,
වසල සුත්‍රය අනුව
24. ´´ජාතිය හෙතු කොට ගෙන චන්ඩාලයෙක් නොවේ. ජානිය හෙතු කෙට ගෙන බ්‍රාහ්මණද නොවේ. අධම ක්‍රියාව හේතු කොට ගෙන චන්ඩාලවේ යහපත් ක්‍රියාව හේතු ාකට ගෙන බ්රාහ්ඹනද වේ.
21. ´´ යමෙක් අනුන්ට ක්‍රොධ කෙරේද තද මසුරු සිත් ඇත්තේද නැති ගුණයෙන් පෙනී සිටීද ලජ්ජානැතතේද පවට බිය නැත්තේද ඔහු වසලයයි දත යුතුය.
28. ´´ජාතිය හේතු කොට ගෙන වසලයෙක් නොවන්නේය. ජාතිය හෙතුකොට ගෙන බ්‍රාහ්මණයෙක්ද නොවනනේය. ක්‍රොධ ඊෂ්‍යා මනාදී හිනවු පාප ක්‍රියාවෙන් වසලයෙක් වනනේය. ක්රොදාදී පාපකාර්මයෙන් තොරවු කරුනාදි යහප්ත ක්‍රියාවෙන් උතුම් ජාතියා වු බ්‍රාහ්මණයෙක් වනනේ යයි.´´ වදාළසේක.
නමට බෞද්ධයෝ ටික මේක කියවන්න


