මාතර කෙටුෙව්ෙගාඩ මාර්කට් පාෙර් කුණු ෙගාඩක තිබී අලුත උපන් බිළිෙදකුෙග්
මළ සිරුරක් සැප්තැම්බර් 14 වැනි දා මාතර මහ නගර සභාෙව් කුණු ඉවත් කරන ෙස්වකයන්ට
හමුවුණි. ෙම් අහස ෙපාෙළාව නුහුලන අපරාධය සිදු කල කාන්තාව පිළිබද පුංචි ෙහා් ෙරතුරක් දන්ෙන් නම් ඒය වහාම ෙපාලීසියට දැනුම් දීම ඔබ සතු යුතුකමකි. 2012-09-14~

