My Hi Speed Photography

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    goodwork.gif
     

    Cj live22

    Member
    Dec 9, 2011
    1,432
    434
    0

    ‍ෆිස්සු කොර මම අදනේ දැක්කේ ...
    එලටම හැකියාව තියෙන කොල්ලෙක් නේ...
    Shadow එක වැටෙන එකත් නැතිඋනා නම් තවත් සුපිරි...
    අපිත් එක්ක මේ ගැන බෙදා ගත්තට ස්තූතියි..
    වතුර බිංදුවක් වීදුරුවක් උඩට වැ‍ටුනම විසිරිලා යන විදිය වගේ එකක් ගත්තොත් කොහොමට තියේවිද...
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::nerd::nerd:
    thanks.oya mage palaweni hi speed phothgraphy eka.ekanisa adupadu thiyenawa.idiriyedi hariyai.comment eka watinawa
    1.gif
    1.gif
     

    Cj live22

    Member
    Dec 9, 2011
    1,432
    434
    0
    පට්ට බන් මල්ලි ,,,,,,,,,,
    හැකියාවන් තව තවත් දියුනුවේවයි ප්‍රර්ථනා කරනවා

    පුළුවන්නම් ඔයාගේ කැමරාවත් පෙන්නන්ඩකෝ..................
    thnq nuwan aiya.mage cam eka fujifilm HS25exr ekak.SLR cam ekak.DSLR ganna salli ne:rofl::rofl:.laga thiyena dein puluwan vihitaha kala.:rolleyes::rolleyes: