2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :frown: අනිත් දවස් ටිකේ එන්න වෙලාවක් නෑ බං...... :( අදත් මේ තවම ඔෆිස් ගියපු ඈදුම් පිටින්.....!! :(
    palayan ban yanna, uba enne kibula nisa witharayi, ayi anith un ube yaaluwo neweda?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මෙන්න බස් රත්නෙට නැහැලු....
    00020468.gif

    :frown::frown: මේ වෙලාවේ මගේ යකා අවුස්ස ගන්න එපා හරිය........ :angry::angry:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මේ ප්‍රථම වසන්තයයි
    දිවි අ‍රනේ මදු මල් පිපෙනා
    බිගු රැව් නැගෙනා...
    මේ ප්‍රථම වසන්තයයි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නිදි කුටියේ කව්ළු තුලින්..
    සිහින් සරින් සෙමින් ඇදෙන....
    සිහිල් සුලං රැල්ලට වී..
    ඇදී එන්න ඔබේ ලගට......
    සුව නින්දක සැතපෙන මගෙ..,
    පුංචි කුමාරිය බලන්න...
    ලා සද කැන් මුවා කරන්..
    එන්නං සුදු මුව සිඹින්න...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මාගේ ප්‍රතම වසන්තය නම් අවසාන නොවී එහෙත් දෙවන වසන්තයේ කිමිදෙමින් දිය බුන් ගසමින් හිදින්නෙමි.
    මේ දෙවන වසන්තයයි