සෙබලාණනේ... ඔබ මැරුණා නොවේ....
සුසුමක් වෙලා ඔබ පිපුනා හදේ...
ඇත්ත... අද අපි බයක් සැකක් නැතිව පාරක බැහැලා යන්නේ... මන්දිර වල ඉදං රජකං කර කර යුද්ධ පාලනය කරපු අය නිසා නෙවෙයි...
දාඩිය මුගුරු හෙලාගෙන.. අවු වැසි නොතකා රුදුරු මරු සමග තියුණු ලෙස සටන් කරපු අපේ යුධ පෙරමුණේ විරුවන් නිසා...