2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    i-miss-you.gif
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේ ඉර හඳ යට හමුවී
    ආදරයෙන්.......
    කතා කරපු අය......
    සෙනේ වඩපු අය.....
    ළඟපාතකවත් නෑ.....
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මේ ඉර හඳ යට හමුවී ආදරයෙන් - Me ira hada yata hamuvee aadarayen

    [FONT=&quot]මේ ඉර හඳ යට හමුවී ආදරයෙන්[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]කතා කරපු අය සෙනේ වඩපු අය[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ළඟ පාතකවත් නෑ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මේ ඉර හඳ යට හමුවී[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]අද නුඹ කොතැනද අද මා කොතැනද[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]දන්නේ නෑ නුඹ මටත් හොරා[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ජීවන මහ මග සටන් වැදී ඇත[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]නාඳුනනා පෙම්වතුන් වෙලා[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]දැන හඳුනා ගත් කාලේ ඉඳලා[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ළබැඳි දයාවෙන් සිටිය නිසා[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අප වෙනුවෙන් අප නමින් හෙලන්නට[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]හෙටටත් කඳුලක් ඉතිරි වෙලා[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]එඩ්වඩ් ජයකොඩි[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]රඹුකන සිද්ධාර්ථ හිමි[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]එම්. ආර්. චූලසිංහ[/FONT][FONT=&quot] [/FONT]
    [FONT=&quot]
    [/FONT]
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න අපිත් සෙට් උනා සහෝදරයා ...

    මේ .... ඉර හඳ යට හමු වී ... ආදරයෙන්
    මගේ පළවෙනි එළකිරි යාළුවා.. උඹව නං කවදාවත් අමතක වෙන්නෙ නෑ.. :love::yes::yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    RePost බුවා;13426052 said:
    මට ජයවේවා.........
    පෙරේදා රෑ radio අහන ගමන් තමයි කො‍ටු 6 ඉදලා 7ට පැන්නේ......
    අද වෙන කොට තව කො‍ටුවක් පනින්න ලගයි......පට්ට...........
    එත්කොට මාත් 8 පන්තියේ.........


    MkSTC.png

    ඔබට තව තවත් ඉදිරියට යෑමට මාගේ සුභසිංශන
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මාත් ඇවිත් මාස තුනයි,,,,,,, එත් පුදුම විදිහට යාලුවෝ 100ක් විතර සෙට් උනා.....
    කවදාවත්ම ඒ අය මට නැති වෙන්න එපා කියලයි මම නම් ප්‍රාර්තනා කරන්නේ.......
    :love::love::love::love::love::love::love::love::love::love::love::love:
     
    • Like
    Reactions: anju.r and BC_Dilum

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අපි හැමෝම ගයාන් අයියගේ අයියාව මතක් කරමු :(
    :no:අයියා තාමත් රාජකාරි කරනවා කොල්ලො කස්ටිය වැර්දියට තෙරුම් අරන් සොරි වෙන්න ඔන :dull:
     
    Status
    Not open for further replies.