අහ්හ් ආවද![]()
ඔව් ඇයි මොකෝ?

ayyo oyath awada menna malliyoo lensiwa
mokak?


අහ්හ් ආවද![]()

ayyo oyath awada menna malliyoo lensiwa


මං හිතං හිටියෙ.. මේ සයිබර් අවකාශයේ මට හමු උන හොද යාළුවෙක් කියලා උඹ... ඒත් බලං යද්දි ඒක සිතුවිල්ලක් විතරයි..![]()

විහිලුවක් කරෙ සංකපාල
කතරක තනිවී ඔබ යන අයුරු පෙනී පෙනී
හිම සීල මුදුනත සිටියද
මහද ගිනි ගනී
ගිම්හානය පැමිණේ එක් තැනම
නොම රැදී
පැමිණෙන දුක් පැණි රස බව
නොසිතුනිද ළදේ
සඳ නොදන්නා නමුදු සඳට
එලිය හිරු ගෙනි ඔබ නොදන්නා නමුදු ඔබට
සෙවන මම වෙමි
සෙනෙහස හද තුල උතුරා
ගලනු දැනී දැනී
තව විමසන සිරිතට නිහඩවම හිනේහෙමි
විසල් තුරු මුදුන් පල නැත නොපිපුණු කැකුළු
දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු
ගගක් ලෙස ගලා විත් නැමී නැමී දඟ වැදී
මගෙත් දෙපා සිපගනු මැන
සිහිල සිතට දී
පද රචනය: ප්‍රේම කීර්ති ද අල්විස්
සංගීතය: මර්වින් පෙරේරා
ගායනය: මර්වින් පෙරේරා
pere wala dakina kotath matath mathak wenawa sundara mathakayan godaaak![]()


RePost බුවා;13426052 said:මට ජයවේවා.........
පෙරේදා රෑ radio අහන ගමන් තමයි කොටු 6 ඉදලා 7ට පැන්නේ......
අද වෙන කොට තව කොටුවක් පනින්න ලගයි......පට්ට...........
එත්කොට මාත් 8 පන්තියේ.........
![]()






හාඅද දවස ටිකක් මේ තාලයට ම යමු....වෙනදට නටනව නේ.....අද ටිකක් සංවේදී වෙමු...............!!!

එහෙම ෆ්ලයිට් එකක් තියනවද බන්.. මොකක්ද කෙස් එක උනෙ...![]()
563 