2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මම යනවා මචන්ස්ලා සස්ලිට් අයියා ෂෝ එක හොදට කරගෙන යන්න එහෙනම් මන් යනවා කස්ටියටම සුබ රාත්‍රියක්
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    දාල යන්න බැරි වුනත් යන්නම වෙනවා මචං.
    ශෝ එක ඉස්සරහටත් මේ වගේමකර ගෙන යන්න සුබ පැතුම්
    සුභ රාත්‍රියක් හැම දෙනාටම:D:D
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    සසියෝ........ශෝ එක නම් සුපිරි...අයේ කතා කරන්න දෙයක් නෑ.කියන්න වචන නෑ...Superb


    :yes::yes::yes:

    :love::love::love:

    blowing-kiss-thank-you-smiley-emoticon.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැඩසටහන ඉතාම හොඳට කරනව සසලිට් සහෝදරය. හැමෝගෙම හිත්වලට සංවේදී හැඟීම් හා ගීත වින්දනය කරන්න මනසක් නිර්මාණය කරමින් කරන මේ කාර්යය අගය කරනව. කාළගුණය හරස්වීම නිසා මට යන්නට සිදුවෙනව.
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මම අවුරුදු හයක ආදරේ කල ඒ කෙල්ලගේ wedding 4to එක මේ දැන් දැන් තමයි දැක්කේ ෆේස්බුක් එකේදී මේ සිංදු ටිකත් අහගෙන එක දකිද්දී අවංකවම මට ඇඩුනා බන්... :(:(:(:(

    හිත හදා ගනින් කොහොම හරි :dull:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මම අවුරුදු හයක ආදරේ කල ඒ කෙල්ලගේ wedding 4to එක මේ දැන් දැන් තමයි දැක්කේ ෆේස්බුක් එකේදී මේ සිංදු ටිකත් අහගෙන එක දකිද්දී අවංකවම මට ඇඩුනා බන්... :(:(:(:(


    :(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම යනවා මචන්ස්ලා සස්ලිට් අයියා ෂෝ එක හොදට කරගෙන යන්න එහෙනම් මන් යනවා කස්ටියටම සුබ රාත්‍රියක්

    දාල යන්න බැරි වුනත් යන්නම වෙනවා මචං.
    ශෝ එක ඉස්සරහටත් මේ වගේමකර ගෙන යන්න සුබ පැතුම්
    සුභ රාත්‍රියක් හැම දෙනාටම:D:D

    :rofl::P ගොරව ගොරවා වහිනවෝ...... අපි කැපෙනවෝ..... සසෝ එලකිරි වගේ කරගෙන පලෝ...... ජයවේවෝ........ :yes::D

    ගුඩ් නයිට්:D
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම කට්ටා;13426574 said:
    අනිවා අනිවා වැඩ තුන ගොඩ දාගත්තොත් ඇති බන්. මටනම් පාස් වෙන එකත් ගේමක් බන් මට. :( :lol:

    හැමදේම ගේමක් තමයි බන්... ජොබක් හොයා ගන්න එක ඊටත් වඩා ගේම. දැන් පදුවකට පයින් ගහපුහාම ඩිග්‍රි කාරයො දහයහක් පහලවක් විසි වෙනව... අපි මේ උසස් පෙල විතරක් තියාගෙන ජොබක් හොයා ගන්න මාර ගේමක් දුන්න... ඒකත්...:(
     
    Status
    Not open for further replies.