me welawe thawa photo hoya ganna tikak wela yanawa machan![]()
ඒ සැමියා තමයි ගයාන් කුවෙට්..

ගොරව ගොරවා වහිනවෝ...... අපි කැපෙනවෝ..... සසෝ එලකිරි වගේ කරගෙන පලෝ...... ජයවේවෝ........ 

සසියෝ........ශෝ එක නම් සුපිරි...අයේ කතා කරන්න දෙයක් නෑ.කියන්න වචන නෑ...Superb

මම කට්ටා;13426600 said:ආදරය
කියන්නේ රාගයද?

Mara manussayek ne.......
මම අවුරුදු හයක ආදරේ කල ඒ කෙල්ලගේ wedding 4to එක මේ දැන් දැන් තමයි දැක්කේ ෆේස්බුක් එකේදී මේ සිංදු ටිකත් අහගෙන එක දකිද්දී අවංකවම මට ඇඩුනා බන්...

මම කට්ටා ලිදේද මට උත්තර ඕනේ බොල.
කවුද ඒ අක්කලා ටික.

මම අවුරුදු හයක ආදරේ කල ඒ කෙල්ලගේ wedding 4to එක මේ දැන් දැන් තමයි දැක්කේ ෆේස්බුක් එකේදී මේ සිංදු ටිකත් අහගෙන එක දකිද්දී අවංකවම මට ඇඩුනා බන්...

මම යනවා මචන්ස්ලා සස්ලිට් අයියා ෂෝ එක හොදට කරගෙන යන්න එහෙනම් මන් යනවා කස්ටියටම සුබ රාත්රියක්
දාල යන්න බැරි වුනත් යන්නම වෙනවා මචං.
ශෝ එක ඉස්සරහටත් මේ වගේමකර ගෙන යන්න සුබ පැතුම්
සුභ රාත්රියක් හැම දෙනාටම![]()
ගොරව ගොරවා වහිනවෝ...... අපි කැපෙනවෝ..... සසෝ එලකිරි වගේ කරගෙන පලෝ...... ජයවේවෝ........
![]()

මම කට්ටා;13426574 said:අනිවා අනිවා වැඩ තුන ගොඩ දාගත්තොත් ඇති බන්. මටනම් පාස් වෙන එකත් ගේමක් බන් මට.![]()