2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    දාල යන්න බැරි වුනත් යන්නම වෙනවා මචං.
    ශෝ එක ඉස්සරහටත් මේ වගේමකර ගෙන යන්න සුබ පැතුම්
    සුභ රාත්‍රියක් හැම දෙනාටම:D:D

    සුබ රැයක්
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    වැඩසටහන ඉතාම හොඳට කරනව සසලිට් සහෝදරය. හැමෝගෙම හිත්වලට සංවේදී හැඟීම් හා ගීත වින්දනය කරන්න මනසක් නිර්මාණය කරමින් කරන මේ කාර්යය අගය කරනව. කාළගුණය හරස්වීම නිසා මට යන්නට සිදුවෙනව.

    හරි බං එළ, හෙටත් සෙට් වියන් බං එළ.
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මම යනවා මචන්ස්ලා සස්ලිට් අයියා ෂෝ එක හොදට කරගෙන යන්න එහෙනම් මන් යනවා කස්ටියටම සුබ රාත්‍රියක්

    සුබ රැයක් වේවා
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මම යනවා මචන්ස්ලා සස්ලිට් අයියා ෂෝ එක හොදට කරගෙන යන්න එහෙනම් මන් යනවා කස්ටියටම සුබ රාත්‍රියක්

    සුභ රත්‍රියක් වේවා!!!!!!
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    gon kathanam adala ganna epa machan..:D:D

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::yes::yes::yes::yes:;);););)

    වැඩසටහන ඉතාම හොඳට කරනව සසලිට් සහෝදරය. හැමෝගෙම හිත්වලට සංවේදී හැඟීම් හා ගීත වින්දනය කරන්න මනසක් නිර්මාණය කරමින් කරන මේ කාර්යය අගය කරනව. කාළගුණය හරස්වීම නිසා මට යන්නට සිදුවෙනව.

    11.gif
    11.gif
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම යනවා මචන්ස්ලා සස්ලිට් අයියා ෂෝ එක හොදට කරගෙන යන්න එහෙනම් මන් යනවා කස්ටියටම සුබ රාත්‍රියක්

    දරුවා එසේනම් ඔබට සුව නින්දක් පතමි... ඔබට සියලු දෙවි දේවතාවන්ගෙ පිහිටයි... ආරක්ෂාවයි....
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මම යනවා මචන්ස්ලා සස්ලිට් අයියා ෂෝ එක හොදට කරගෙන යන්න එහෙනම් මන් යනවා කස්ටියටම සුබ රාත්‍රියක්

    හරි බං එළ, මම ටිකක් පරක්කු වේලායි සෙට් වුනේ, අවුලක් නෑ බං හෙටත් සෙට් වියන්. සුභ රාත්‍රියක්,
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    sasliit සහෝ වැඩේ නියමෙටම යනවා..........ඒත් මට දැන් යන්න වෙනවා, ඔක්කොටොම සුභ රාත්‍රියක්.......:)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වැඩසටහන ඉතාම හොඳට කරනව සසලිට් සහෝදරය. හැමෝගෙම හිත්වලට සංවේදී හැඟීම් හා ගීත වින්දනය කරන්න මනසක් නිර්මාණය කරමින් කරන මේ කාර්යය අගය කරනව. කාළගුණය හරස්වීම නිසා මට යන්නට සිදුවෙනව.
    ගුඩ් නයිට් මචන්:D
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    හරි බං එළ, මම ටිකක් පරක්කු වේලායි සෙට් වුනේ, අවුලක් නෑ බං හෙටත් සෙට් වියන්. සුභ රාත්‍රියක්,

    උබ කොහෙද බන් මක බෑවිලා ඉන්නෙ....
     
    Status
    Not open for further replies.