2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..


    be cool mchan :(
    පිස්සු හැදෙනවා බන්.. :(:( එකත් අහම්බෙන් මම ඒ වෙලාවේම දැක්ක හැටි.. සම්බන්දෙ නැවතිලා මාස තුන හතරක් වෙන්නේ.. හිත හදාගෙන ඔලුව ඉස්සුවා විතරයි ටිකක් එක දැක්කනේ... :(:(:(
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම වෙනදට 10 වෙන්න කලින් නිදා ගන්නවා..
    මේ සැස්ලිට්‌ මරුවෙටම ෂෝ එක කරන නිසා යන්න හිතෙන්නෙම නැ
    :confused:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    crying-a-puddle.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම වෙනදට 10 වෙන්න කලින් නිදා ගන්නවා..
    මේ සැස්ලිට්‌ මරුවෙටම ෂෝ එක කරන නිසා යන්න හිතෙන්නෙම නැ
    :confused:
    :dull:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    පිස්සු හැදෙනවා බන්.. :(:( එකත් අහම්බෙන් මම ඒ වෙලාවේම දැක්ක හැටි.. සම්බන්දෙ නැවතිලා මාස තුන හතරක් වෙන්නේ.. හිත හදාගෙන ඔලුව ඉස්සුවා විතරයි ටිකක් එක දැක්කනේ... :(:(
    දුකයි තමයි මචන්...ඒත් හිත හදා ගන්න බලපන්..:(
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    හැමදේම ගේමක් තමයි බන්... ජොබක් හොයා ගන්න එක ඊටත් වඩා ගේම. දැන් පදුවකට පයින් ගහපුහාම ඩිග්‍රි කාරයො දහයහක් පහලවක් විසි වෙනව... අපි මේ උසස් පෙල විතරක් තියාගෙන ජොබක් හොයා ගන්න මාර ගේමක් දුන්න... ඒකත්...:(

    අනිවා දැන් හැම එකාම ඩිග්‍රී එකක් කරනවනේ.. අන්තිමට ඔහොම ගිහිල්ල එක ඩිග්‍රියක් මදි වෙය් PHD, Msc th බලය් ජොබකට ගන්නකොට
     
    Status
    Not open for further replies.