ඔව් ඔව් අනිවා එවා අපෙන් විය යුතු යුතුකම් සහො![]()


හෙට හවස මැරිඩ් කල්බ් එකෙ![]()
සිරාවටම සැස්ලිට් මම මේ සින් එක නිසා ගොඩක් අප්සට් එකේ හිටියේ (දුක නැද්ද බන් අවුරුදු හයක්නේ බන්)..
ඒ වෙලාවේ එළකිරි එකේ කොල්ලෝ තමයි බන් හයියට හිටියේ...විශේෂයෙන් ඩිජේ ගමයා.. මල් බබා එහෙම..
එළකිරියේ ඉන්නේ දැකලා නැතත් පුදුම ෆිට් එකෙන් සහෝදරත්වයෙන් බැදුණු කොල්ලෝ සෙට් එකක්..![]()
ඒ වෙනුවෙන් එලකිරියට ණයගැති...



ඇඬෙන්නෙ නෑ බන්, අවුරුදු 3ක විතර ඉඳල ඇස් වලට කඳුලු එන්නෙ නෑ. මම දන්නෙ නෑ මොන කරුමයක්ද කියල![]()














මට නිදිමතයි බොල හට class තියෙනවා.classද radioද
classද radioද
classද radioද
classද radioද
classද radioද
classද radioද
classද radioද
classද radioද
classද radioද
![]()
මම කට්ටා;13426855 said:කන්දුලු වලින් බැරිනම් ගහකට කොලකට කියලා හරි දුක පිට කරපන්. නැත්නම් මොකකට හරි ගහපන් (උඹටය් කාටවයිත් කරදරයක් නොවන විදිහට)

මේ මචන්ලා මම යනවා.
යන්න නම් හිතෙන්නේ නැ,එත් හෙට උදේ මට ක්ලාස්
සැස්ලිට් අයියා මරුවෙටම ෂෝ එක කරන නිසා මම මේ අද ගොඩක් රැ වෙනකම් හිටියේ
එහෙනම් ඔන්න කාටත් කිවුව අපි කැපුනෝ
හෙටත් සෙට් වෙමු එහෙනම්....
