2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේ...
    බලහත්කාරෙං ඉන්නට බෑ මට වාවාගෙන මේ දේ..
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    11.gif
    11.gif

    11.gif
    11.gif
    11.gif
    11.gif
    :D:D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බොරු අරුමෝසම් පමණට වැඩියෙන් ගෝචර නෑ නිතර..
    මෝසම් සුලගක් ආවොත් නුඹ නං ගහගෙන යයි සොදුර....:baffled:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව.... අයෙ දවසක සෙට් වෙමුකෝ....



    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    සුභ රාත්‍රියක් මචන්:D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හිතුවක්කාරී නුඹ නම් සොඳුර
    හිතුවක්කාරයි නුඹ නම් තාමත් මහ වැස්සක් වාගේ
    මුතු කැට වැස්සක් වාගේ වේ නම් සොඳුරී මේ දීගේ
    හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේ
    බලහත්කාරෙන් ඉන්නට බෑ මට වාවාගෙන වේගේ
    හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේ
    බලහත්කාරෙන් ඉන්නට බැහැ අනෙ වාවාගෙන වේගේ

    බොරු අරුමෝසම් පමණට වැඩියෙන් ගෝචර නෑ නිතර

    මෝසම් සුළගක් ආවොත් නුඹ නම් ගහගෙන යයි සොඳුර//
    තාවකාලිකයි අහංකාරකම් කොන් වී යන අතර
    සදාකාලිකයි දැහැමි චාම්කම ඉගෙන ගනින් සොඳුර

    හිතුවක්කාරී නුඹ නම් සොඳුර....


    සරුංගලේ ලස්සන දිස්වන්නේ උඩු ගුවනේ විතරයි

    නූල ගැස්සුනොත් හදිසියෙන් හරි ඒ ලස්සන ඉවරයි//
    ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිණිකෙළියයි
    හදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකෙම සැණකෙළියයි...

    හිතුවක්කාරී නුඹ නම් සොඳුර....



    ගායනය - අතුල සිල්වා
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හිතුවක්කරි.....සදාකලිකයි චම් ගතිය.........:dull:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිණිකෙළියයි
    හදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකෙම සැණකෙළියයි...:yes::love:

     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව.... අයෙ දවසක සෙට් වෙමුකෝ....



    සුභ රත්‍රියක් වේවා!!!!!!
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සස්ලිට්......
    ඔයා ලස්සනම ලස්සනට ශෝ එක කරගෙන යනවා...

    කටහඩත් නියමෙටම ගැලපෙනවා.. :yes::yes:
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    මම කට්ටා;13427021 said:
    නෑ බන්.. අද එලකිරි එකේ කෙල්ලන්ට වැදගත් කතා ටිකක් සස්ලිට් අය්යා කියනවා:D:D:D

    කෙල්ලෝ කවද්ද මල්ලියේ වැදගත් දෙයක් ඇහුවේ...?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිණිකෙළියයි
    හදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකෙම සැණකෙළියයි...:yes::love:

    :D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :Dඅනේ මට හිතය්. ගතය්. දෙකම ලස්සන කෙල්ලෙක් හොයා ගන්න ඕනා:D
     
    Status
    Not open for further replies.