ඔව් ඔව් උබ හදලා දාපන්
![]()
රි පොස්ට් තහනම් බං රු. 5 ක දඩයක් ගහනවා, උඹ ඒ නිතීය දන්නේ නැද්ද බං අනේ මන්දා.


25mbps athi wennama epai...palaweni eka oyata nevei kiuwe

මේ දවස් වල කරගෙන යන්නේ එකයි බං පුලුවන් ඉක්මණට සෙට් කරන්න බලන්නම්, ඒත් ෆන් එකටයි කරන්නේ.


ow ow miniha elata karnwa athi aniwa ithin ape somea ayya kiyane ithin bullet ekak thmai kellonta
නොවෙන දේ කොහොමත් ලැබෙන් නෑනේ බං ...
ලැබෙන්න ඉඩ තියෙන දෙයකට ට්රයි කරපං,අඩුම ගානේ අත්දකීමක්වත් ලබෙයිනේ...
ඊළඟ එකට ට්රයි කරනකොටවත්....
එල එල දැන් හිතේ එක්කෙනෙක් ඉන්නවා..