කතරක තනිවී-Katharaka Thaniwee
කතරක තනිවී ඔබයන අයුරු පෙනි පෙනී
හිමසෙල මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානය පැමිණී එක් තැනම නොම රැඳේ
පැමිණෙන දුක් පැණිරස බව නොසිතුනිද ලඳේ...
ඔන්න අදත්,ටියුබයට ලංකාවේ ඉතාමත් ජනප්‍රිය,මදක් පැරණි,නමුත් අදත් එදා මෙන් ම ප්‍රසිද්ධ,මර්වින් පෙරේරා මහතා ගයන සිංහල ලස්සන ගීතයක් අප් කරා,මේක 1080 HD Quality එකට තියනවා,ඔන්න එහෙනන් කට්ටිය බලලා අදහසක් එහෙම දාල යන්නකෝ...
saslitt අයියාගේ Radio වැඩසටහන එක අහලා තමා මේක අප් කරන්න හිතුවේ
...
..................................

.....................................