♪~*RuZza*~♫;13374601 said:ado meka ela machan.....mokenda compose kale
Thanks macho

FL studio thamai use karanne.
♪~*RuZza*~♫;13374601 said:ado meka ela machan.....mokenda compose kale

Thanks macho
FL studio thamai use karanne.
eka mata aulak wenawada ??)
machan me key deken honda mokakda kiyala tikak kiyanna ... psr 550 nam used thama.. brand new danna thanaka naha![]()
psr e423 (meke computer ekata connect karanna puluwan usb witharaieka mata aulak wenawada ??)
![]()
psr 550
![]()

Hadapu thawath simple track ekak. Adupadu athi shape eke ahala balanna
comment and subscribe if u like
for other tracks : FB Page

patta machan... niyamai... vocals nathuwa uba instrumental vitharak karapan. patta track eka.. a kiyanne uba asith perera??![]()

machanla fl studio walin puluwan da onama song ekaka (EX : kauruhari karapu track ekaka) Tempo eka kiyada kiyala hoyaganna?? hoyaganna widihak dannawanam ekath kiyamuko![]()

පුළුවන් මචෝ. විදි තුනක් තියෙනවා.
1. මේ විදිහට tempo ඒක හොයන්න ඉස්සෙල්ල දල වශයෙන් idea එකක් තියෙන්න ඕන සාමාන්යෙන් tempo ඒක කියක් අතර වගේ තියෙයිද කියල. උදා. විදිහට tempo ඒක 80 ත් 150 ත් අතර වගේ කියල.
මුලින්ම track ඒක playlist එකට load කරල track ඒක උඩ double click කරන්න. එතකොට channel settings window ඒක open වෙයි. ඉතිරි ටික පහල පින්තුරෙන් පෙන්නල තියෙන විදිහට කරන්න.
![]()
detect tempo click කලාම මේ වගේ window එකක් open වෙයි.
![]()
මෙතැනදී තමයි කලින් කිව්වා විදිහට මොන tempo range එකක් ඇතුළෙද තියෙන්නේ කියල select කරන්න ඕන. එතකොට detect කරල පෙන්නයි මොකක්ද track එකේ tempo ඒක කියල. නමුත් වැරදි range එකක් select කලොත් පෙන්නන්නේ වැරදි tempo එකක්.
2. පින්තුරේ විදිහට temp ඒක උඩ right click කරල tap selexct කරන්න.
![]()
click කලාම මේ වගේ window එකක් එයි.
![]()
දැන් කරන්න තියෙන්නේ track ඒක play කරල තාලෙට ඔය tap image ඒක උඩ click කරන්නයි. එතකොට track එකේ tempo ඒක දල වශයෙන් පෙන්නයි කියද කියල.
3. metronome ඒක on කරල track ඒක play කරල හරි tempo ඒක ලැබෙනකන් tempo ඒක වෙනස් කර කර බලන්න තමයි තියෙන්නේ.![]()
Thanks !!
Lankawe ekama studio eka DTS 5.1 mixing thiyena. MARIANS Recording studios. Audio Eng Mr. Ranga Dassanayake.
View attachment 41522
www.marians.lk
One and Only DTS 5.1 Studio in Sri Lanka
Photography by Jayasanka Fernando & 'Zion' Sarith Senadheera
Special Thanks to Mr.Nelum Perera (MARIANS),Mr. Bosco Micheal (MARIANS), Mr.Ranga Dassanayake, Mr. Jayasanka Fernando (MARIANS), Mr. Sarith Senadheera (MARIANS) , MARIANS Team & each and every one of you who helped in numerous ways.
Facilities available at MARIANS Recording Studios -
Radio Jingles | Dubbing (Tele dramas/films) | Song lyrics | Music compositions for songs | Music and background score for films | Music compositions for AD films | Post productions for films & teledramas (dubbing/5.1 SURROUND MIXING) | Sound Designing for films | Recording and Mastering Facility | CD Album production | Still & Video productions | Music Videos | Company theme songs | Creative photography.
All rights reserved 2012. Unauthorized reproduction, extraction and publication of the page materials are strictly prohibited unless with a grant of the MARIANS
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
----------------------------------------------------------
කවුරුවත් හිත කලබල කරගන්න එපා මේක දැකල. මේ වගේ ලොකු වැඩක් කරන්න අපිටනම් හිතන්නවත් බෑ. නමුත් මචන්ලා
අද ලංකාවේ ඕන තරම් ස්ටුඩියෝ තියෙනවා බොහොම පුංචියට කරගන යන ... ඒ වගේම එවල කරන වැඩත් ගොඩක් වෙලාවට
ඔය ලොකු ලොකු තැන් වලට වැඩියෙ ජනප්රියයි.
අපි හැමෝම ඔන්න සුබ පතමු නලින් පෙරේරාගේ ඉදිරි වැඩ වලට ... ජය වේවා !!

kauru hari ekek 2,2 pollak genat mage oluwata gahapan yako.. maranawa , kapanawa , kotanawa, kudu karanawa, flat karanawa...
hmmmm kohomada studio eka.. thani ahata adenawa neda... ba ba oi.. iwasanna ba.. kudu karanawa yako..kauru hari ekek 2,2 pollak genat mage oluwata gahapan yako.. maranawa , kapanawa , kotanawa, kudu karanawa, flat karanawa...
monawa unat api nalin ayyata suba pathamu...![]()

www.marians.lk
One and Only DTS 5.1 Studio in Sri Lanka
Photography by Jayasanka Fernando & 'Zion' Sarith Senadheera
Special Thanks to Mr.Nelum Perera (MARIANS),Mr. Bosco Micheal (MARIANS), Mr.Ranga Dassanayake, Mr. Jayasanka Fernando (MARIANS), Mr. Sarith Senadheera (MARIANS) , MARIANS Team & each and every one of you who helped in numerous ways.
Facilities available at MARIANS Recording Studios -
Radio Jingles | Dubbing (Tele dramas/films) | Song lyrics | Music compositions for songs | Music and background score for films | Music compositions for AD films | Post productions for films & teledramas (dubbing/5.1 SURROUND MIXING) | Sound Designing for films | Recording and Mastering Facility | CD Album production | Still & Video productions | Music Videos | Company theme songs | Creative photography.
All rights reserved 2012. Unauthorized reproduction, extraction and publication of the page materials are strictly prohibited unless with a grant of the MARIANS
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
----------------------------------------------------------
කවුරුවත් හිත කලබල කරගන්න එපා මේක දැකල. මේ වගේ ලොකු වැඩක් කරන්න අපිටනම් හිතන්නවත් බෑ. නමුත් මචන්ලා
අද ලංකාවේ ඕන තරම් ස්ටුඩියෝ තියෙනවා බොහොම පුංචියට කරගන යන ... ඒ වගේම එවල කරන වැඩත් ගොඩක් වෙලාවට
ඔය ලොකු ලොකු තැන් වලට වැඩියෙ ජනප්රියයි.
අපි හැමෝම ඔන්න සුබ පතමු නලින් පෙරේරාගේ ඉදිරි වැඩ වලට ... ජය වේවා !!
monawa unath maxxa studio eka. 
apita kohenda ithin mewwa...monawa unath maxxa studio eka.
![]()

Thanks macho
FL studio thamai use karanne.
..♪~*RuZza*~♫;13429362 said:ela..:d
puluwan nam Reason and Cbase walata bahapan wada godak karanna puluwan FL walata wada....
All the best machan..!
FL studio puluwan kiyanne ithin Cubase eken ita wada hodata wada karahaki 
♪~*RuZza*~♫;13429362 said:ela..:d
puluwan nam Reason and Cbase walata bahapan wada godak karanna puluwan FL walata wada....
All the best machan..!
Cubase nam Fattama thama !FL studio puluwan kiyanne ithin Cubase eken ita wada hodata wada karahaki
![]()