2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

Status
Not open for further replies.

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    අනේ මන්දා බං කළුවර වේලා වැහි වලාකුලකුත් ඇවිත් නැති වුනා බං ඒත් සොමේ අයියා වැස්සේ දිගටම වැඩේ කරගෙන ගියා බං
    okata wahinna nathuwa athi banz :rofl::P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔන්න සොමේ අය්යේ උබ මට rock ඉල්ලන්න අවසර දීලානේ තියෙන්නේ. ලංකාවේන් මෙතෙක් බිභිවූ හොදම rock band eke,හොදම සින්දුව මට ඕනේ නෙම්සීස් band එකේ චකිතය song එක මේක මම ඉල්ල්න්නේ අපේ .......123 bro වෙනුවෙන් ......123 උබට ජයම වේවා:):).
    ko thopi warella ayi radio ahanna:frown::frown::frown:
    :):)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නටන්න සින්දු ඕනේ
    epa meka dhenna:yes::yes::yes:
    ඔන්න සොමේ අය්යේ උබ මට rock ඉල්ලන්න අවසර දීලානේ තියෙන්නේ. ලංකාවේන් මෙතෙක් බිභිවූ හොදම rock band eke,හොදම සින්දුව මට ඕනේ නෙම්සීස් band එකේ චකිතය song එක මේක මම ඉල්ල්න්නේ අපේ .......123 bro වෙනුවෙන් ......123 උබට ජයම වේවා:):).
    ko thopi warella ayi radio ahanna:frown::frown::frown:
    oka dunnahama okata nattana:P:P:P
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම මේක කියන්නෙත් ~ටිටි~ අක්කාට නිකන් හොරෙන් හොරෙන් රේඩියෝ එක අහන්න ඔනේ නෑනේ අක්කේ.. අනික ඔයා නිකන් ඉන්නෙත් නෑනේ ඇවිත් ත්‍රෙඩ් වල යන චැට් එහෙම බලනවා ඇතිනේ.. අනේ යන්න එපා අක්කේ.. අපි දෙන්නාගේ සහෝදර ප්‍රේමයට මොකද වෙන්නේ.. අනේ මම ඔයාට විහිලුවට තමා අක්කේ ඔය ඒව මෙව්වා කියන්නේ. මම මේ බොක්කෙන්මය් කියන්නේ.
    මම දැනුවත්වනම් මම ඔයාට වරදක් කරලා නෑ.. අනේ එන්න අක්කේ.. ඇත්තටම ඔයාව දැකලවත් නෑ අඳුරන්නේවත් නෑ ඒ වුනාට අපි මොනවා හරි විශ්වාසයක් සහෝදර කමක් ඇති කරගෙන තියනවනේ. යන්න එපා.. මම දැන් දාගෙන ඉන්නෙත් ඔයා හදලා දුන්න ඇවටා එක.. යන්න එපා කියලා තමා මට ආයෙත් කියන්න තියෙන්නේ.. නිකන් ඇවිල්ලා යන්න එන්න විනාඩි 5 කටවත්
     
    Status
    Not open for further replies.