මම කට්ටා;13433137 said:අනේ මන්දා අය්යේ මම ඔය දෙශපාලය ගැනනම් වැඩි දැනුමක් නෑ. මට දුකකට තියෙන්නේ ඔය ඩිපෝ වල පැත්තකට දාලා නිකන් දිර දිරා යන බස් ටිකය් උසාවි වල පැත්තකට දාලා නිකන් මලකඩ කන බස් ටිකය් වාහන ටිකය් අපරාදේ
ඔව් බං..... අපේ ඉන්න උන්ට කිසිම වටිනාකමක් නෑ නේ..... ගොඩක් ඔය දිරන්න දාලා තියෙන ඒවා, පොඩි පොඩි ලෙඩ වලට දිරන්න දාලා තියෙන්නේ.... ජාතික අපරාධ...... 











