2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,069
    3,512
    113
    Inside Your Laptop ;)
    මම කට්ටා;13433137 said:
    අනේ මන්දා අය්යේ මම ඔය දෙශපාලය ගැනනම් වැඩි දැනුමක් නෑ. මට දුකකට තියෙන්නේ ඔය ඩිපෝ වල පැත්තකට දාලා නිකන් දිර දිරා යන බස් ටිකය් උසාවි වල පැත්තකට දාලා නිකන් මලකඩ කන බස් ටිකය් වාහන ටිකය් අපරාදේ

    :( :( ඔව් බං..... අපේ ඉන්න උන්ට කිසිම වටිනාකමක් නෑ නේ..... ගොඩක් ඔය දිරන්න දාලා තියෙන ඒවා, පොඩි පොඩි ලෙඩ වලට දිරන්න දාලා තියෙන්නේ.... ජාතික අපරාධ...... :(
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අනේ මන්දා බං අපි නම් ගන් කිව්වාම දන්නේ තුවක්කු විතරයි බං අනේ මන්දා.

    මම ෆ්ලෑශ් ගන් එකක් හොයනව මේ දවස් වල, එකක් සෙට් වුනා (nissin di622 mark ii) ඒක හොඳද කියල දන්න කෙනෙක් ඉන්නවද කියල බැලුවෙ.

    Flashgun + Stand + umbrella + umbrella bracket = Rs.26000
    :dull:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    va6Zm.gif
    va6Zm.gif
    va6Zm.gif
    va6Zm.gif
    va6Zm.gif
    va6Zm.gif
    va6Zm.gif
    va6Zm.gif
    va6Zm.gif
    va6Zm.gif
    va6Zm.gif
    va6Zm.gif

    අය්යෝ අඬන්නේ නැතුව කියනවද
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    Nodeka Inna Be - Ruwan Hettiarachchi

    :D:D:D

    අපේ රේඩියෝ අහන අපේ සෙට් එකම එකතු කරගෙන මේ සින්දුව දෙන්න.

    kellsupun
    Dinushasankalpa
    kandya
    gayankuwait
    dilrasan
    cspmaxx
    too_little
    BC_Dilum
    rcccc
    I'ts My Style
    GTRZ
    මම කට්ටා
    ~Titi~
    Ali patiya
    Rex921
    Mal Baba
    BLACKLIST_MEMBER
    lakshithalcr
    AWRORA
    ||K~E~M~I~T~H||
    Rangau2
    sasliit
    ishan_s
    Malinga
    agresha
    rangathusith
    anju.r
    SanjayaDX8
    twisted
    Mr.chachi
    delmar
    hsgking
    DJU9
    sayo
    chami_84
    0716Aravinda
    Supun.
    urajdrlk

    :yes::yes::yes:
     
    Last edited:

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Nodeka Inna Be - Ruwan Hettiarachchi

    :D:D:D

    අපේ රේඩියෝ අහන අපේ සෙට් එකම එකතු කරගෙන මේ සින්දුව දෙන්න.

    kellsupun
    Dinushasankalpa
    kandya
    gayankuwait
    dilrasan
    cspmaxx
    too_little
    BC_Dilum
    rcccc
    I'ts My Style
    GTRZ
    මම කට්ටා
    ~Titi~
    Ali patiya
    Rex921
    Mal Baba
    BLACKLIST_MEMBER
    lakshithalcr
    AWRORA
    ||K~E~M~I~T~H||
    Rangau2
    sasliit
    ishan_s
    Malinga
    agresha
    rangathusith
    anju.r
    SanjayaDX8
    twisted
    Mr.chachi
    delmar
    hsgking
    DJU9
    sayo
    chami_84
    0716Aravinda

    :yes::yes::yes:

    අපි ඔටුවොද? :dull:

    :rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔන්න සොමේ අය්යේ උබ මට rock ඉල්ලන්න අවසර දීලානේ තියෙන්නේ. ලංකාවේන් මෙතෙක් බිභිවූ හොදම rock band eke,හොදම සින්දුව මට ඕනේ නෙම්සීස් band එකේ චකිතය song එක මේක මම ඉල්ල්න්නේ අපේ .......123 bro වෙනුවෙන් ......123 උබට ජයම වේවා:):).
    :frown::frown::frown::frown:දීපිය ඉක්මනට:frown::frown::frown::frown:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :( :( ඔව් බං..... අපේ ඉන්න උන්ට කිසිම වටිනාකමක් නෑ නේ..... ගොඩක් ඔය දිරන්න දාලා තියෙන ඒවා, පොඩි පොඩි ලෙඩ වලට දිරන්න දාලා තියෙන්නේ.... ජාතික අපරාධ...... :(

    සිරාවටම. අනිත් එක තමා ඔය රාජසන්තක කරනවා කියල කරන වැඩේ කස්ටම් එකේ එහෙම අපරාදෙනෙ ප්‍රසිද්දියේ වෙන්දේසි කරලා සල්ලි ටිකවත් රජයට ගත්තානම් හැමොඅටම වැඩක් තියනවා
     
    Status
    Not open for further replies.