2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    කවුද බං මේ ගයාන් කියන එකායි ටිටි කියන එකායි, හරියට අඹු සැමියෝ වගේ නේ ,
    එවුන්ගේ ප්‍රශ්නේ ගෙදර තියාගෙන එළකිරි එකට ගෙන්න එපා කියපන් බං අනේ මන්දා පොඩි එවුන් වගේ නේ,

    සිරාවට බන් :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    කොහොමද බන් ඌට එච්චර රෙප් පවර් එකක් හම්බ වුනේ? බස් තියන නිසාද? :dull:

    :no::no:

    එපා බුදු අයියේ.

    :P:P:P

    ;);)

    Leyland companyen dila thiyenne.

    :yes::yes::yes:

    :D:D

    ඌ මගින් ගෙන් ගසා කන ඉතුරු රුපියල රුපියල ගාණ එකතු කරලා වෙන්න ඇති බං අනේ මන්දා.

    :frown::angry: මම කොන්දොස්තර නෙවේ යකෝ......!!

    elakiri eke nila drudanga sepayumkaru nisa:P
    u thamai ona karana hard ram anan manam denne GT ta:P

    :rofl::P:yes::yes:

    අපිට නම් පොටෝ වදිනවනම් චයිනීස් ෆෝන් එකේ කැමරා එකත් හොදයි. මොන DSLR ද.

    :D:D:D

    :D ඔව් බං මටත් තියෙන්නේ සෝනි සයිබර් ශොට් එකක්...... :yes:

    අපිටත් දෘඩාංග ටිකක් පිනට ඉල්ලගන්න බැරිවෙයිද දන්නෑ:dull:

    :oo: පිනට බෑ.... අඩුවට දෙන්නම්...... :yes:

    :P



    සල්ලි බලේ තමයි..:oo:

    :oo::frown::angry:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    යකෝ ගයාන් අය්යාත් ගිහිල්ලාද? ඊයේ රෑත් හිටියනේ. mata රෙපකුත් දුන්නා අන්තිමට. අය්යෝ gayan අය්යේ පිසු කෙලින්නැතුව එන්න මචාන්..

    අපි මිනිස්සුනේ ඔයාලට ප්‍රශ්නයක් තියනවානම් ඉතින් කතා කරලා ඔයාටම විසඳ ගන්න පුලුවන්නේ..:D:yes:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    headbanger_animated_avatar_100x100_92458.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කවුද බං මේ ගයාන් කියන එකායි ටිටි කියන එකායි, හරියට අඹු සැමියෝ වගේ නේ ,
    එවුන්ගේ ප්‍රශ්නේ ගෙදර තියාගෙන එළකිරි එකට ගෙන්න එපා කියපන් බං අනේ මන්දා පොඩි එවුන් වගේ නේ,
    :yes::yes::yes:
    ane manda~ban:yes::yes: මේක නම් මගේ එකක්.
    :D:D:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    වළාකුළක් ආවා නේ බං ඉතින් කට්ටිය හිතන්න ඇති තවම වහිනවා ඒ හින්දා ඇවිත් වැඩක් නෑ කියලා බං
    අප්පටසිරි..... අදත් වලාකුලක් ආවද? එහෙනම් ඒක‍යි මේ සීන් එක...
     
    Status
    Not open for further replies.