කවුද බං මේ ගයාන් කියන එකායි ටිටි කියන එකායි, හරියට අඹු සැමියෝ වගේ නේ ,
එවුන්ගේ ප්රශ්නේ ගෙදර තියාගෙන එළකිරි එකට ගෙන්න එපා කියපන් බං අනේ මන්දා පොඩි එවුන් වගේ නේ,
සිරාවට බන්

කවුද බං මේ ගයාන් කියන එකායි ටිටි කියන එකායි, හරියට අඹු සැමියෝ වගේ නේ ,
එවුන්ගේ ප්රශ්නේ ගෙදර තියාගෙන එළකිරි එකට ගෙන්න එපා කියපන් බං අනේ මන්දා පොඩි එවුන් වගේ නේ,

කොහොමද බන් ඌට එච්චර රෙප් පවර් එකක් හම්බ වුනේ? බස් තියන නිසාද?![]()

එපා බුදු අයියේ.
![]()

Leyland companyen dila thiyenne.
![]()

ඌ මගින් ගෙන් ගසා කන ඉතුරු රුපියල රුපියල ගාණ එකතු කරලා වෙන්න ඇති බං අනේ මන්දා.

මම කොන්දොස්තර නෙවේ යකෝ......!! elakiri eke nila drudanga sepayumkaru nisa
u thamai ona karana hard ram anan manam denne GT ta![]()

අපිට නම් පොටෝ වදිනවනම් චයිනීස් ෆෝන් එකේ කැමරා එකත් හොදයි. මොන DSLR ද.
![]()
ඔව් බං මටත් තියෙන්නේ සෝනි සයිබර් ශොට් එකක්...... 
අපිටත් දෘඩාංග ටිකක් පිනට ඉල්ලගන්න බැරිවෙයිද දන්නෑ![]()
පිනට බෑ.... අඩුවට දෙන්නම්...... 
සල්ලි බලේ තමයි..![]()

itin ane oya ohe inne thaniyamada
blacka ayyala mehe inna kota
කවුද බං මේ ගයාන් කියන එකායි ටිටි කියන එකායි, හරියට අඹු සැමියෝ වගේ නේ ,
එවුන්ගේ ප්රශ්නේ ගෙදර තියාගෙන එළකිරි එකට ගෙන්න එපා කියපන් බං අනේ මන්දා පොඩි එවුන් වගේ නේ,

අප්පටසිරි..... අදත් වලාකුලක් ආවද? එහෙනම් ඒකයි මේ සීන් එක...
වළාකුළක් ආවා නේ බං ඉතින් කට්ටිය හිතන්න ඇති තවම වහිනවා ඒ හින්දා ඇවිත් වැඩක් නෑ කියලා බං
මම කැපුනා.
අයෙ හෙටත් එන්න බලන්නම්.
Good Night ඔක්කොටොම.
![]()
පිනට බෑ.... අඩුවට දෙන්නම්......
![]()

ei ban political powersසල්ලි බලේ තමයි..![]()

මම කැපුනා.
අයෙ හෙටත් එන්න බලන්නම්.
Good Night ඔක්කොටොම.
![]()
math gihin tikakin ennam
dennam inna be nidi mathaaaai
math gihin tikakin ennam
dennam inna be nidi mathaaaai

oK see u later