|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කොහෙද බං ගිහින් හිටියේ?:shocked::shocked:
    අනේ නෑ මචෝ... පහු ගිය ටිකේ පට්ට බිසී උනා....:dull: කන්තෝරු වැඩයි පවුලගේ වැඩයි....:oo: ඒකයි මේ පැත්තේ එන්න බැරි උනේ.. කොහොමද කැන්ඩි ජීවිතේ...? :D
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අනේ නෑ මචෝ... පහු ගිය ටිකේ පට්ට බිසී උනා....:dull: කන්තෝරු වැඩයි පවුලගේ වැඩයි....:oo: ඒකයි මේ පැත්තේ එන්න බැරි උනේ.. කොහොමද කැන්ඩි ජීවිතේ...? :D

    ඒක තමා මාත් බැලුවේ කොහේ අතුරුදහන් උනාද කියලා...:baffled:
    එල එල මචෝ,වරදක් නෑ...:yes:
    සුපුරුදු පරිදි සුවයෙන් සිටිමි!:P
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    කලින් නූලේ නම් හිටියා,මේකේ නැද්ද...??? :shocked::rofl::(

    අලුතෙනුත් ගෑණු ළමයි ඇවිත් ඉන්නේ ත්‍රෙඩ් එකට..
    අදනම් දවසටම දැක්කේ නෑ කවුරුත් :oo:
    උඹේ නරක වෙලාවද මන්දා :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කට්ටිය මොකෝ ගැහැණු ළමයින්ව හොයන්නෙ? අද එයාල අතුරුදහන් වෙලා ද?
     
    Status
    Not open for further replies.