Cool Ebay Gadgets II

Status
Not open for further replies.

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    පැටියා;13432146 said:
    :yes: පේපෑල් බැලන්ස් එකෙන් අඩුවෙලා ඉතුරු ටික කාඩ් එකෙන් චාජ් වෙනවා.
    අමුතුවෙන් මොකුත් කරන්න ඕනෙ නෑ.

    currency eka wenas ban.. Paypal account eke thiyenne malaysian dollars walin ban, ekai awula..
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    පැටියා;13432984 said:
    :D ආහ් මැලේසියන් රංජිත් වලින් තියන සල්ලි වලින් මොකුත් කරන්න බෑ මචං.
    ඔය $1.99 අමතක කරපං. ;)

    Magulak kiyanawa, 250MYR thiyanawa yakooo... :angry: :angry:
    Adoo me tika ban USD walata convert karagannna berida, Nathnam ebay seller ta MYR walin gewanna berida?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Magulak kiyanawa, 250MYR thiyanawa yakooo... :angry: :angry:
    Adoo me tika ban USD walata convert karagannna berida, Nathnam ebay seller ta MYR walin gewanna berida?

    කොහොමද උඹ MYR 250 දාගත්තෙ? :oo:
    කාක්කන්ට ආප්ප අරන් දුන්නා කියලා හිතාගනිං මචං එහෙනං. :D

    උඹට තියන හොදම/එකම විසඳුම ඔය සල්ලි ටික කාඩ් එකකට විඩ්‍රෝ කරගන්න එක.
    ආහ් එහෙමත් නැත්තං මැලේසියන් සෙලර් කෙනෙක් හොයාගෙන උගෙන් බඩු ගන්න එක. (මේක කලුනික හොයනවා වගේ තමා. ඊබේ මැලේසියන් සයිට් එකේ ඉන්න එවුනුත් මැලේසියන් රංජිත්:rofl: ඇක්සෙප්ට් කරන්නෙ නෑ :D)

    Adoo me tika ban USD walata convert karagannna berida?
    බෑ

    Nathnam ebay seller ta MYR walin gewanna berida
    උගෙ ප්‍රයිමරි කරන්සි එක MYR නම් පුලුවන්.

    ඔය මම දන්න විදිය මචං.
    තව ක්‍රම ඇති. පොඩ්ඩක් හොයලා බලපං :D
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    D-022.jpg


    http://www.ebay.com/itm/180938107956

    මේ Sports Tight Short එක $14ට පාඩුද?
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    machan mona loba kamakda mata total giye 5.5k wage okama mehen ganna thiyenawa 14-17 wage ithin 3 gunayakne ban
    man direct battry ekata alluwa hena gahanawa wage eliyai podi awlak wath na
    machan oka uba set karata passe meke photo kallakuth dafan harida :D :P
    mage thiyena set eka giyapu dawasata ebay pihita thamai :P :rolleyes:
     
    Status
    Not open for further replies.