2012 Sep 16 - ElaKiri Radio ! -Request show with it's my style

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඔයත් කොට්ටාවට පයින්ද

Thanks Akke
FB Eke Pics Dekke Nedda
ge hadana pics
එල ඔන්න මමත් එහෙනම් උබට සුබ පතනවා:yes::yes::yes:.
මම කට්ටා;13440808 said:
මේ බ්ලැකා අය්යේ ඔයා කැනඩාවෙද ඉන්නේ ලංකාවෙද ඉන්නේ:P:P:P
ලංකාවේ:yes::yes::yes:
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    හඳ පාන වගේ මූන ඇගේ හරි සිරියාවය් - R. by මම කට්ටා, me song eka hoyaganna bari una nisa anik eka dunna, eka hoyaganna amarui..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    awroroooo menna uba gay luuuuuu :baffled::baffled::baffled:
    හපෝයි...
    8.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අළුත් ගෙදරට යන බබාට සුභ පැතුම්.. :D
    ජනේලයක් අයිනෙ නැති කාමරයක් හොයා ගනිං..
    නැත්තං බය උනේ නෑ පාර්ට් 2 දාන්න වෙයි :rofl:

    මේ පාර ටිකක් ලොකු ජනෙල් තියෙන්නෙ:P
    හෙ හෙ දොරවල් සයිස්
    තෑන්ක්ස් වෙවා මචෝ
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    Heta Gena Hithala Uba Mokuth Karalama Nedda

    Ow Ban
    Hemadama Itin Ammalata Karadara Karannath Bene
    Thanks Macho
    Heta Anidda Enna Wenne Nethi Nisa
    Ithin Ada Poddak Idalama Kepenawa


    මුලින් දාපු එක එඩිට් කරා
    ඒක අයින් වෙලා නෑ
    බුදු දහම කතාව දානකොට මං දන්නේ නෑ උබ අලුත් ගෙදරකට යනවා කියල
    එහෙම නම් ඒ වගේ දෙයක් දන්නේ නෑ
    මොනා උනත් සුබ පැතුම් බං
    ජයෙන් ජය
    කිරියෙන් පැණියෙන් ඉතිරේවා :yes::yes:;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ පාර ටිකක් ලොකු ජනෙල් තියෙන්නෙ:P
    හෙ හෙ දොරවල් සයිස්
    තෑන්ක්ස් වෙවා මචෝ
    :baffled::baffled::baffled: එළ එළ... :D
    එහෙනං මචං මේ පාර බය සහ මම කියලා කෙලින්ම දොර ඇරං ඇතුලට එන පින්තූරෙකුයි...
    මරුවා සමග වාසේ කියලා එකකුයි දාමු.. :yes::rofl::rofl:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    හඳ පාන වගේ මූන ඇගේ හරි සිරියාවය් - R. by මම කට්ටා, me song eka hoyaganna bari una nisa anik eka dunna, eka hoyaganna amarui..

    එල එල අවුලක් නෑ අය්යේ.. මම ඉල්ලපු අනිත් සිංදුව දුන්නානේ..

    තැන්කූ තැන්කූ
    :D:D
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Lada Deyin Sathutu Weemai Watinne:yes:
    :yes::yes::yes:
    මම කට්ටා;13440851 said:
    එහෙම කියලා බෑනේ බන් මම තමා ගෙදර පොඩි එකා ඒ මදිවට මම තමා කොල්ල මට සලකන්න එපැය් බන්:D:D
    උබ අක්කලා දෙන්නට එහෙම බැනලා අහුවුනොත් එල්ලනවා උබ හොරන කනත්තේ:yes::yes::yes:.මගේ අක්කලා දෙන්නා මට කිසිම කරදරයක් කරන්නේ නෑ දෙයියනේ කියලා.
    විඳින්න තරම් කාලයක් හම්බුවෙලා නෑ :rofl:
    සිරාවට:rolleyes::rolleyes::rolleyes: ඇත්තටම මට ඔයාගේ වයස කියනවද පොඩ්ඩක්:P:P:P.