සුභ රාත්රියක් අක්කේ...mAmath yanawa yaluwane hamadenatama suba rathriyak
සුභ රාත්රියක් අක්කේ...mAmath yanawa yaluwane hamadenatama suba rathriyak
මට අයියා කෙනකුත් ඉන්නවා බොල අයියලාට බැනලත් උබ අහුවෙන්න එපා.
අනේ පලයන් බන් යන්න මට නංගි කෙනක් නැති එකට මම අදටත් දුක් වෙනවා
.බ්ලැකාලට වගේ අපිට වාසනාවක් නෑ
.මල්ලිලා--> මල වාත කට ගහගෙන එනවා
මුන් නම් නැති එකමයි හොද
එල එල
![]()
ගැටළු කීපයක් තියෙනවා මටත්..![]()
පේජ් ලෝඩ් වෙන්නෙ ගොඩාක් හෙමින්...
රේඩියෝ එක ඇහෙන්නෙම නැතුව ගියා..![]()
දැං මොනවා යනවද දන්නෑ...
මමත් එහෙනං යන්නැයි කියලා හදන්නේ මිත්රවරුනි..
Its my Style හොදට ශෝ එක කරනවා.. උඹ හොදම සින්දු සෙට් එක දෙනවා කිව්ව වෙලාවෙම යන්න උන එක ගැන දුකයි..
ඉස්සරහටත් හොදට කරන්න
ඔබ සැමට සුභ සතියක් , කරන කියන වැඩ කටයුතු, ඉගෙනුම් කටයුතු, රැකී රක්ෂා කටයුතු සියල්ල සාර්ථක වේවා, රෝගී වූවන් නිරෝගි වේවා...
විරසක පෙම්වතුන්ගේ ප්රශ්න විසදේවා..
ආදරේ තව තව වැඩි වේවා...
සුභ රාත්රියක්...
මං යන්නං ...
God bless u


වැඩක් නෑ. බලෙන් ආදරය ලබාගෙන මක් කරන්න ද?![]()


nangila na mata mamai ekama nangiya ape gedara
අපි තවම ඉන්නවා යකෝ....මම කට්ටා;13441179 said:කෝ බන් කවුරුත් නැද්ද එහෙනම් මමත් යනවා
එහෙනම් පැතුම් අය්යේ මමත් ගියා.
හැමොටම ගුඩ් නයිට් කිව්වා
තෙරුවන් සරණය් හැමෝටම




මොනව වෙන්නද බන්.... වෑර්ලස් අහනවා තමයි.moko wenne me patthe![]()


Thanks Wewa Machoසුබපැතුම් මචන් අලුත් ගෙදරට යන එකට![]()


Me Para Door Size Janel Thiyenneඅළුත් ගෙදරට යන බබාට සුභ පැතුම්..
ජනේලයක් අයිනෙ නැති කාමරයක් හොයා ගනිං..
නැත්තං බය උනේ නෑ පාර්ට් 2 දාන්න වෙයි![]()


oK
ජනේලයක් අයිනෙ නැති කාමරයක් හොයා ගනිං.
නැත්තං බය උනේ නෑ පාර්ට් 2 දාන්න වෙයි
ජයෙන් ජය
රාජ කුමාරී මල් සර දෝනී
සක්මන් මළුවේ අවිදිනවා..
රාජ කුමාරිගෙ ලස්සන දැකලා...
රජ උයනේ මල් හිනැහෙනවා.
අප්පට සිරි.... සෝමේ අයියා අදත් නිදාගන්නේ නැතුව ඉන්නද කල්පනාව...ninda yaagena eddima aharunane ban

