2012 Sep 16 - ElaKiri Radio ! -Request show with it's my style

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :frown::frown::frown::frown:මට අයියා කෙනකුත් ඉන්නවා බොල අයියලාට බැනලත් උබ අහුවෙන්න එපා.:frown::frown::frown::frown:අනේ පලයන් බන් යන්න මට නංගි කෙනක් නැති එකට මම අදටත් දුක් වෙනවා:yes::yes::yes::yes:.බ්ලැකාලට වගේ අපිට වාසනාවක් නෑ:dull::dull::dull::dull:.මල්ලිලා--> මල වාත කට ගහගෙන එනවා
    මුන් නම් නැති එකමයි හොද:yes::yes::yes:


    :yes: එල එල:yes:

    අනේ පලයන් බන් යන්න අය්යාලා ඉන්නකොට ඌ සද්ද බද්ද දාගෙන ආවොත් ඉතින් දෙකට නැවෙන්න එපැය්.. මොකද ඉති ගැහුවොත් ගුටි කන්න වෙනවානේ..
    අපෝ නැංගිලා ඉඳියාම මටනම් එකම එක ප්‍රජෝජනයය් තියෙන්නේ නංගිගෙ යාලුවෙක්ක් එක්ක යාලු වෙන්න පුලුවන් ඕනානම්
    හැබැය් බන් නංගිලාට වඩා මල්ලිලා හොඳය් මටනම් පිස්සුවක් කෙලගෙන ආතල් එකේ ඉන්න පුලුවන්
     

    fo1133

    Member
    Sep 16, 2012
    97
    4
    0
    good night :)
    .jpg
    .jpg
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ගැටළු කීපයක් තියෙනවා මටත්..
    2.gif

    පේජ් ලෝඩ් වෙන්නෙ ගොඩාක් හෙමින්...
    රේඩියෝ එක ඇහෙන්නෙම නැතුව ගියා..
    2.gif


    දැං මොනවා යනවද දන්නෑ...

    මමත් එහෙනං යන්නැයි කියලා හදන්නේ මිත්‍රවරුනි.. :rolleyes::yes:
    Its my Style හොදට ශෝ එක කරනවා.. උඹ හොදම සින්දු සෙට් එක දෙනවා කිව්ව වෙලාවෙම යන්න උන එක ගැන දුකයි..
    ඉස්සරහටත් හොදට කරන්න :D

    ඔබ සැමට සුභ සතියක් , කරන කියන වැඩ කටයුතු, ඉගෙනුම් කටයුතු, රැකී රක්ෂා කටයුතු සියල්ල සාර්ථක වේවා, රෝගී වූවන් නිරෝගි වේවා...:D:D
    විරසක පෙම්වතුන්ගේ ප්‍රශ්න විසදේවා.. :love:
    ආදරේ තව තව වැඩි වේවා...

    සුභ රාත්‍රියක්...
    මං යන්නං ...
    God bless u

    මොකක්ද බන යනකොට ඔක්කොම යනවනේ

    එල එල එහෙනම් අය්යත් යනවා

    සුභ රාත්‍රියක් අය්යට

    :D:D:D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කෝ බන් කවුරුත් නැද්ද එහෙනම් මමත් යනවා
    එහෙනම් පැතුම් අය්යේ මමත් ගියා.
    හැමොටම ගුඩ් නයිට් කිව්වා
    තෙරුවන් සරණය් හැමෝටම

    :D:D:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම කට්ටා;13441179 said:
    කෝ බන් කවුරුත් නැද්ද එහෙනම් මමත් යනවා
    එහෙනම් පැතුම් අය්යේ මමත් ගියා.
    හැමොටම ගුඩ් නයිට් කිව්වා
    තෙරුවන් සරණය් හැමෝටම

    :D:D:D
    අපි තවම ඉන්නවා ‍යකෝ....
    ‍යනවනම් ඉතින් පල‍යන්. උඹව ලනුවකින් ගැටගහල නවත්තගන්න බෑනේ...:oo::oo:
    සුභ රාත්‍රි‍යක් මචන්....
    :D:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සුබපැතුම් මචන් අලුත් ගෙදරට යන එකට :yes:
    Thanks Wewa Macho :D:D
    අළුත් ගෙදරට යන බබාට සුභ පැතුම්.. :D
    ජනේලයක් අයිනෙ නැති කාමරයක් හොයා ගනිං..
    නැත්තං බය උනේ නෑ පාර්ට් 2 දාන්න වෙයි :rofl:
    Me Para Door Size Janel Thiyenne :P:P
    Thanks Wewa
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    රාජ කුමාරී මල් සර දෝනී
    සක්මන් මළුවේ අවිදිනවා..
    රාජ කුමාරිගෙ ලස්සන දැකලා...
    රජ උයනේ මල් හිනැහෙනවා. :rofl:
    Raja Kumari Kussiya Mulle Hina Henawa
    Raja Kumarige Hinahawa Dekala
    Mage Nidi Matha Igilenawa
    E Hinda Me Peththata Aye Mal Baba Ringanawa