Mu Den Yayata Payana Hada Wage Enne
එහෙම තමයි දැන්.... පවුල් කේස්නේහ්..!

Mu Den Yayata Payana Hada Wage Enne
එහෙම තමයි දැන්.... පවුල් කේස්නේහ්..!

දැනුයි මලක් කඩලා ඉවරුනේ... පාන්දර 2.49යි.ආයේ 5 ට නැගිටින්නත් එපැයි කන්තෝරු යන්න....හ්ම්ම්ම් ශුවර් අද නම් ඔෆිස් එකේ දොයි... 
ආහ්.. මල් බබා ගෙවලුත් හදලා...හෙට ඉතින් ගොඩක් සතුටු දවසක් මගේ ජීවිතේ
මගේම නිවසකට පදිංචියට යෑම
කාලක ඉදන් දැකපු ලොකු හීනයක්
කොම්පියුටර් එහෙම එහෙ අරගෙන ගිහින් සෙට් කරල නෙට් එහෙම ෆික්ස් කරගන්න ටික දවසක් යයි.
එතෙක් පොඩි විරාමයක් ගන්නවා
හැමෝටම ජයෙන් ජය
SEE U LATER LA FRIENDS
මට තවම සිමෙන්ති කොට්ටයක්වත් ගන්න වත්කමක් නෑ...

මල් බබාගේ අලුත් නිවස සතුට සෞභාග්‍යය පිරිච්චි සුන්දර නිවසක් වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා....
OYAGE ALUTH GEDARATA MAGE SUPA PATHUM MALLI..IKMANA NET ARAN ENNA BALANNA..හෙට ඉතින් ගොඩක් සතුටු දවසක් මගේ ජීවිතේ
මගේම නිවසකට පදිංචියට යෑම
කාලක ඉදන් දැකපු ලොකු හීනයක්
කොම්පියුටර් එහෙම එහෙ අරගෙන ගිහින් සෙට් කරල නෙට් එහෙම ෆික්ස් කරගන්න ටික දවසක් යයි.
එතෙක් පොඩි විරාමයක් ගන්නවා
හැමෝටම ජයෙන් ජය
SEE U LATER LA FRIENDS

aLO ALO KOHOMADA DAN NAM OYA HARIMA HAPPY EKE WAGE NEDAඑහෙම තමයි දැන්.... පවුල් කේස්නේහ්..!
![]()

hoyana ayata wadiyenma reply ugen![]()
ehemath siddiyak da? ai eyaage inna gahanu lamaya madi lu da?![]()
ekkenek neme neda.
godak inawane![]()

ube gaja yalua penna neththe moko ada
kawuda?
mr. kandy![]()

හෙට ඉතින් ගොඩක් සතුටු දවසක් මගේ ජීවිතේ
මගේම නිවසකට පදිංචියට යෑම
කාලක ඉදන් දැකපු ලොකු හීනයක්
කොම්පියුටර් එහෙම එහෙ අරගෙන ගිහින් සෙට් කරල නෙට් එහෙම ෆික්ස් කරගන්න ටික දවසක් යයි.
එතෙක් පොඩි විරාමයක් ගන්නවා
හැමෝටම ජයෙන් ජය
SEE U LATER LA FRIENDS
සුභ පැතුම්!එහෙම තමයි දැන්.... පවුල් කේස්නේහ්..!
![]()
මම තනියෙන් කවුරුත් නෑ...දැනුයි මලක් කඩලා ඉවරුනේ... පාන්දර 2.49යි.ආයේ 5 ට නැගිටින්නත් එපැයි කන්තෝරු යන්න....හ්ම්ම්ම් ශුවර් අද නම් ඔෆිස් එකේ දොයි...
![]()

party ekata enna ona dawasata kiyapanහෙට ඉතින් ගොඩක් සතුටු දවසක් මගේ ජීවිතේ