|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මම තනියෙන් කවුරුත් නෑ... :( දැනුයි මලක් කඩලා ඉවරුනේ... පාන්දර 2.49යි.ආයේ 5 ට නැගිටින්නත් එපැයි කන්තෝරු යන්න....හ්ම්ම්ම් ශුවර් අද නම් ඔෆිස් එකේ දොයි... :P
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හෙට ඉතින් ගොඩක් සතුටු දවසක් මගේ ජීවිතේ
    මගේම නිවසකට පදිංචියට යෑම
    කාලක ඉදන් දැකපු ලොකු හීනයක්
    කොම්පියුටර් එහෙම එහෙ අරගෙන ගිහින් සෙට් කරල නෙට් එහෙම ෆික්ස් කරගන්න ටික දවසක් යයි.
    එතෙක් පොඩි විරාමයක් ගන්නවා
    හැමෝටම ජයෙන් ජය

    SEE U LATER LA FRIENDS:D
    ආහ්.. මල් බබා ගෙවලුත් හදලා...:baffled: මට තවම සිමෙන්ති කොට්ටයක්වත් ගන්න වත්කමක් නෑ...:dull::(:P මල් බබාගේ අලුත් නිවස සතුට සෞභාග්‍යය පිරිච්චි සුන්දර නිවසක් වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා....;)
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    හෙට ඉතින් ගොඩක් සතුටු දවසක් මගේ ජීවිතේ

    මගේම නිවසකට පදිංචියට යෑම
    කාලක ඉදන් දැකපු ලොකු හීනයක්
    කොම්පියුටර් එහෙම එහෙ අරගෙන ගිහින් සෙට් කරල නෙට් එහෙම ෆික්ස් කරගන්න ටික දවසක් යයි.
    එතෙක් පොඩි විරාමයක් ගන්නවා
    හැමෝටම ජයෙන් ජය

    SEE U LATER LA FRIENDS:D
    OYAGE ALUTH GEDARATA MAGE SUPA PATHUM MALLI..IKMANA NET ARAN ENNA BALANNA..
    KOHOMA HARI OYA APE GAMATATH AWA NEH :P
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    smiley-alien011.gif

    poriya kandyawa ussallalu :P

    :shocked::shocked::shocked::P:P
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    හෙට ඉතින් ගොඩක් සතුටු දවසක් මගේ ජීවිතේ
    මගේම නිවසකට පදිංචියට යෑම
    කාලක ඉදන් දැකපු ලොකු හීනයක්
    කොම්පියුටර් එහෙම එහෙ අරගෙන ගිහින් සෙට් කරල නෙට් එහෙම ෆික්ස් කරගන්න ටික දවසක් යයි.
    එතෙක් පොඩි විරාමයක් ගන්නවා
    හැමෝටම ජයෙන් ජය

    SEE U LATER LA FRIENDS:D

    එල එල මචෝ,ඉක්මනට වරෙන් :D සුභ පැතුම්!
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :lol: එහෙම තමයි දැන්.... පවුල් කේස්නේහ්..!:rofl::P

    මම තනියෙන් කවුරුත් නෑ... :( දැනුයි මලක් කඩලා ඉවරුනේ... පාන්දර 2.49යි.ආයේ 5 ට නැගිටින්නත් එපැයි කන්තෝරු යන්න....හ්ම්ම්ම් ශුවර් අද නම් ඔෆිස් එකේ දොයි... :P

    :P:P:P:P
    11.gif
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    හෙට ඉතින් ගොඩක් සතුටු දවසක් මගේ ජීවිතේ
    මගේම නිවසකට පදිංචියට යෑම
    කාලක ඉදන් දැකපු ලොකු හීනයක්
    කොම්පියුටර් එහෙම එහෙ අරගෙන ගිහින් සෙට් කරල නෙට් එහෙම ෆික්ස් කරගන්න ටික දවසක් යයි.
    එතෙක් පොඩි විරාමයක් ගන්නවා
    හැමෝටම ජයෙන් ජය

    SEE U LATER LA FRIENDS:D
    party ekata enna ona dawasata kiyapan :P
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මම තනියෙන් කවුරුත් නෑ... :( දැනුයි මලක් කඩලා ඉවරුනේ... පාන්දර 2.49යි.ආයේ 5 ට නැගිටින්නත් එපැයි කන්තෝරු යන්න....හ්ම්ම්ම් ශුවර් අද නම් ඔෆිස් එකේ දොයි... :P

    thanikada jiwithe hodai kiyala hithenne oya welawata :D
     
    Status
    Not open for further replies.