Why_people_still_buy_iPhone_upgrades_?

adinindu

Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    ඔයගොල්ලොත් හිතනවද උඩ ප්‍රශ්නයට උත්තරය. ?

    "Jimmy Kimmel" මේ ගැන පොඩි පරීක්ෂණයක් කරනවා. ඒ අනුව මෙයාල IPhone 4S එක අරන් ගිහින් මිනිස්සුන්ට කියනවා මේ තමයි Iphone 5 කියලා. පුදුම වැඩේ කියන්නේ සමහර අය තමන් ළඟ තියන iPhone 4S එකත් එක්ක මේක සසඳලා මේක හොඳයි කියනවා.

    මේ අනුව Apple ල ගහන ඕන කුණු ගොඩක් ඇස් දෙක පියාගෙන විකුනන්න පුළුවන්. මොකද මේක මිනිස්සුන්ගේ මානසික ප්‍රශ්නයක්.


     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,698
    2
    115,581
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අයිෆොන් එකක් තිබ්බොත් එයා සල්ලි තියෙන ඉහල පැලැන්තියෙ කෙනෙක් කියල අනිත් අය හිතන/එයාලට පෙන්නන ගතියක් තියෙනව!,මම නම් Nokia තමා!:P:rolleyes:

    nokia-n8-sim-free-unlocked-d.jpg
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Ai ban lankawe buwala godak wiyadam karala kisima feature ekak nathi, Blackberry wage phones ganne??
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    suddo hamoma ehema naha.mekath balapalla.:rofl::rofl::rofl:



     
    Last edited: