ඔයගොල්ලොත් හිතනවද උඩ ප්රශ්නයට උත්තරය. ?
"Jimmy Kimmel" මේ ගැන පොඩි පරීක්ෂණයක් කරනවා. ඒ අනුව මෙයාල IPhone 4S එක අරන් ගිහින් මිනිස්සුන්ට කියනවා මේ තමයි Iphone 5 කියලා. පුදුම වැඩේ කියන්නේ සමහර අය තමන් ළඟ තියන iPhone 4S එකත් එක්ක මේක සසඳලා මේක හොඳයි කියනවා.
මේ අනුව Apple ල ගහන ඕන කුණු ගොඩක් ඇස් දෙක පියාගෙන විකුනන්න පුළුවන්. මොකද මේක මිනිස්සුන්ගේ මානසික ප්රශ්නයක්.