සම්බුද්ධ_රජ_මාලීගාව

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Adoo, meeharak rela.. Mekata sadu kiyanna kalin balapiyaw, Mahamaya deviyage aduma, Siduhath kumarayage eyes...etc..

    Balapiyaw meka niyaa pansalakda kiyala...

    ඔය වගේ දේවල්ම තමයි මචන් මමත් කියන්නෙ..... මම ඔතනට ගිහින් බැලුවා.... මම මගේ ඇස් දෙකෙන්ම දැක්ක.... ඕක හදපු උන්ට හෙන හත වදින්න ඕන... අපි මෙතන පාදිලි උන්නන්සෙල බෞද්ධයන්ව ක්‍රිස්තියානි කරන එක ගැනයි, මරක්කලයො කරන දේවලුයි ගැන කතා කරනවා... මුන් වගේ එවුන් අපි අතරෙම ඉඳගෙන අපේ ආගන ධර්මය වනසනව....

    සිරිවර්ධනගේ උන්ට තියන ඊරීෂියාව

    මේ මාව තමුන්ගෙ ගානට දාල කතාකරන්න එපා.... මට පුලුවන් තනියෙන් මගේ මතය දරන්න... මට එක එක්කෙනාගෙ හැම කුණුගොඩම පිලිගන්න ඕන නෑ....

    ඔයා ගිහින් කාලාම සූත්‍රය කියවන්න.....
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    මම කෙලින්ම කියන්නම්.... මම ඔය පන්සලට ගියා මීට සති දෙකකට විතර කලින්! ඔතන දැක්කම මට මේව කාට කියන්නද කියල හිතුන.:angry:

    • බුදු පිලිම රාක්ෂ ඇස් තියෙන විදිහට හදල තියෙන්නෙ! මම මේ ලංකාවෙ මේවගේ පිලිම දැක්කමයි. සාමන්‍යයෙන් අපි දකින ශාන්ත පිලිම නෙමයි..
    • ඊලඟට අනෙක් වටේට තියෙන පිලිම ගැනු රූප විදිහට හදපුවා... බුදු පිලිම, ඒවගේම මට මිහිඳු මහරහතන් වහන්සේගේ පිලිමය ගෑනු රූපයක් වගේ අඹල තියෙනෙන්!

    ලස්සනට පන්සල් හදන එකක්... මෙහෙම පහත් වැඩ කරන එක තව එකක්.!! මට හිතාගන්න බෑ ඔච්චර ශාන්ත විදිහට හාමුදුරු නමවල් වැඩ ඉන්න තැනක්, ඒවගේම ලංකාවෙ අනෙක් අයට බන කියන ප්‍රසිද්ධ හිමිනමක් මේ වගේ පහත් විදිහෙ දෙයක් කිරීම ගැන. බුදු රජාණන් වහසේගෙ රූපය විකු‍ර්ති කරල අඹන, රහතන් වහන්සේලාගේ පෙනුම විකු‍ර්ති කරන තොප වගේ කාලකණ්නින්ට මොනව කියන්නද කියල මම දන්නෙ නෑ. :angry:

    මල්වතු, අස්ගිරි දෙපාර්ශවයේ නායක හාමුදුරුවන්ට පුලුවන් තමන් වහන්සේලාම ගිහින් මේව බලල තීරණය කරන්න...:yes:

    ඇයි රාක්ෂ ඇස් කියන්නෙ?

    ඇයි මචං ගැහැනු රූප වගේ අඹල තියෙනව කියන්නෙ?
     
    Last edited:
    • Like
    Reactions: netlife007

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඇයි රාක්ෂ ඇස් කියන්නෙ?

    ඇයි මචං ගැහැනු රූප වගේ අඹල තියෙනව කියන්නෙ?

    machan pansale thiyena pinthuura ewage... (dan mama rakshayo dakala nathi unata, raksha pinthuura dakala thiyenawane :rolleyes:)

    normal ganunge style ekak thiyenne... dan ex. kellek normal eke "slim fit" ekak andagena hitagena hitiyoth mona wageda - anna ewage thamai pilima hadala thiyenne... (ex. Mihindu rahathan wahansewa.)
     
    sanhen143

    Active member
  • Oct 14, 2011
    123
    37
    28
    Lankawe minissunta hoda wedak karanakota akata apahasa karapu aya tamai issath hitiye denuth inne.anagarika dhramapala thumatath virudawa adath oya wage buddayan apahasa kala, soma habuduruwantath kala. may apahasa karana aya buddhu dahama wenuwen kihima deyak karapu neti minissu.....
     
    • Like
    Reactions: netlife007

    nal85

    Member
    Mar 8, 2012
    242
    14
    0
    Gampaha
    සාදු සාදු ජිවිතේටම ආයේ ආයේ කරගන්න ඕනේ ඔය වගේ පින්කම් මයි රේප්+++
     
    • Like
    Reactions: netlife007

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Lankawe minissunta hoda wedak karanakota akata apahasa karapu aya tamai issath hitiye denuth inne.anagarika dhramapala thumatath virudawa adath oya wage buddayan apahasa kala, soma habuduruwantath kala. may apahasa karana aya buddhu dahama wenuwen kihima deyak karapu neti minissu.....

    අනගාරික ධර්මපාල තුමා, සෝම තෙරුන් වහන්සේ හිටියනම් කියල හිතෙන්නෙ මේ වගේ අවජාතක වැඩ දකින කොට තමා.... එතුමන්ල වගේ අය අද අප අතර නැත්තේ සිංහල බෞද්ධ අපේම අවාසනාවට...

    හම්බ පල්ලියයි, කුරුස පල්ලියයි දෙකම බෞද්ධය විනාස කරනකොට මේවගේ අප අතරම ඉඳගෙන අපේ දහම විනාශ කරන සක්කිලි වැඩ ගැන තමයි අපි කතා කරන්නෙ.... පුලුවන්නම් කියපල්ල මම කලින් පෝස්ට් එකේදි මතු කරල තියෙන කරුනු වැරදිද?
     
    sanhen143

    Active member
  • Oct 14, 2011
    123
    37
    28
    machan mama dannawa budupilima hedima gena.aka ahema awata giyata karanna be.uba kiyana wediyata budu ruwe netra hitu matheta tiyanna be. chutakak hari weardunoth nirmanaya karana akage family akama winasai.ape game ahema wela tiyenawa mama addekimen danne.ape game prasiidai budu pilima hadanna. ithin ahema naraka widiyata netra tiyanne .........
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,288
    5,413
    113
    අනගාරික ධර්මපාල තුමා, සෝම තෙරුන් වහන්සේ හිටියනම් කියල හිතෙන්නෙ මේ වගේ අවජාතක වැඩ දකින කොට තමා.... එතුමන්ල වගේ අය අද අප අතර නැත්තේ සිංහල බෞද්ධ අපේම අවාසනාවට...

    හම්බ පල්ලියයි, කුරුස පල්ලියයි දෙකම බෞද්ධය විනාස කරනකොට මේවගේ අප අතරම ඉඳගෙන අපේ දහම විනාශ කරන සක්කිලි වැඩ ගැන තමයි අපි කතා කරන්නෙ.... පුලුවන්නම් කියපල්ල මම කලින් පෝස්ට් එකේදි මතු කරල තියෙන කරුනු වැරදිද?

    machan soma swameen wahanse kiribathgoda swameen wahanse laginma asuru kala kenek, polgahawela asapuwata soma swameen wahanse wadama karala banakuth keewa, eka ahanna mamath giya.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,288
    5,413
    113
    mekai ada godak denek sinhalen darmaya hadaranne kiribathgoda swamen wahanse ge poth nisa, mama balangoda swameen wahanse ge, rerukane hamuduruwange poth kiyawala thiyenawa, namuth mechchara hithata wedun ne e swameen wahanse lage poth wala thiyena karunu.

    eththatama mahamevnawa nothibunanam mehemawath darma pracharayak wenne ne sri lankawe. agama wikurthi karanawa kiyala boruwata kegahana ayata eka oppu karanna puluwan nam. lankawe kochchara ugaththu innawada ko ithin kauruwath pehediliwa kiyanne ne ne me kotasa weradi kiyala.

    budu rajanan wahanse wadala deshanawak awasanaye raga-dwesha-moha adu wenawa nam e buddha wachanayai kiyala, ithin me swameen wahanse ge deshana ahala hitha sansun karagath miliyana ganak loke pura innawa. notherena pina nethi dethun denek ke gehuwa kiyala ekata haniyak karanna be.

    Anika ohoma naraka deyak karanawa nam eke wipaka lebenna one. namuth eththatama pirisidu sithin darmaya kiyadena nisa thamai enna enna diyunu wenne mahamevna asapu. bauthikawa witharak newe. igena ganna podi swammen wahansela pawa ithama gunawath widiyata darmaya hadaranawa - hoda daham denumak thiyena bawa un wahanselage deshana ahapuwama therenawa.
     
    • Like
    Reactions: netlife007

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මම කෙලින්ම කියන්නම්.... මම ඔය පන්සලට ගියා මීට සති දෙකකට විතර කලින්! ඔතන දැක්කම මට මේව කාට කියන්නද කියල හිතුන.:angry:
    • බුදු පිලිම රාක්ෂ ඇස් තියෙන විදිහට හදල තියෙන්නෙ! මම මේ ලංකාවෙ මේවගේ පිලිම දැක්කමයි. සාමන්‍යයෙන් අපි දකින ශාන්ත පිලිම නෙමයි..
    • ඊලඟට අනෙක් වටේට තියෙන පිලිම ගැනු රූප විදිහට හදපුවා... බුදු පිලිම, ඒවගේම මට මිහිඳු මහරහතන් වහන්සේගේ පිලිමය ගෑනු රූපයක් වගේ අඹල තියෙනෙන්!

    ලස්සනට පන්සල් හදන එකක්... මෙහෙම පහත් වැඩ කරන එක තව එකක්.!! මට හිතාගන්න බෑ ඔච්චර ශාන්ත විදිහට හාමුදුරු නමවල් වැඩ ඉන්න තැනක්, ඒවගේම ලංකාවෙ අනෙක් අයට බන කියන ප්‍රසිද්ධ හිමිනමක් මේ වගේ පහත් විදිහෙ දෙයක් කිරීම ගැන. බුදු රජාණන් වහසේගෙ රූපය විකු‍ර්ති කරල අඹන, රහතන් වහන්සේලාගේ පෙනුම විකු‍ර්ති කරන තොප වගේ කාලකණ්නින්ට මොනව කියන්නද කියල මම දන්නෙ නෑ. :angry:

    මල්වතු, අස්ගිරි දෙපාර්ශවයේ නායක හාමුදුරුවන්ට පුලුවන් තමන් වහන්සේලාම ගිහින් මේව බලල තීරණය කරන්න...:yes:
    අපිත් මේ ලඟදි පොල්ගහවෙල අසපුවට ගියා .මමත් මේ උඹ කියපු දේවල් ඇස් දෙකටම දැක්කා . අනේ මන්දා මේවා දැකලා මටත් පිස්සු වගේ.

    :confused::confused::confused::(:(:(

    ධාතු බලන්න ගියපු පෝලිම් වලට විතරක් දෙවෙනි වෙන සිග් සැග් හැඩේට එක ලඟ එක ලඟ එහාට මෙහාට තියන පෝලිම් වල මර සෙනගක් හිටියේ මාර අමාරුවෙන් ගිනි අව්වේ විහාර ගේ ඇතුලට ගියේ . පිලිම වහන්සෙලා ගැනනම් මටත් කියන්න තියෙන්නේ උඹ කිව්වා වගේම විස්තරයක් තමයි බන්. :(

    20.jpg

    21.jpg

    40.jpg

    sgdms-127.jpg

    damsakmahaseya_fb01-13.jpg

    ලොකූ සිංහයෝ හදලා ඉන්නවා . උන්ගෙන් කියවෙන්නේ මොකක්ද දන්නේ නැහැ . තව උකුස්සෝ හදලා හිටියා උන්ගෙනුත් මොනවා කියවෙනවද මන්දා ? ( ජාතක කතා සම්බන්ද නොකර ) අමුතුම වැඩේ කරලා තියෙන්නේ දාගැබ ඇතුලේ තියන බුදු පිලිම වහන්සේ වැඩ ඉන්න තැන . එතන වටේට බුදු පිලිම වහන්සේට ඉහලින් ලොකු අං තට්ටු තියන ගෝන ඔලු 4 ක් හෝ 6 ක් තිබ්බා ඒවයින් මොනවා කියවෙනවද මන්දා ? :baffled::confused::confused::confused::confused:

    හොඳ දේවලුත් නොතිබ්බා නෙවෙයි . ඒත් ඇස් පිනවීමක් මිසක් මට නම් ලොකු ශ්‍රද්ධාවක් ඇති උනේ නැහැ . හැබැයි ඉතින් වඳින්න ඇවිත් හිටපු ආච්චිලාගෙනම් ශ්‍රද්ධාව දෝර ගලනවා .අපිට එහෙම නොවී තියෙන්නේ එක්කෝ අපි පවු කාරයෝ වෙන්න ඇති නැත්තන් අපි කාලකන්නි වෙන්න ඇති. :(:(:(

    බුරුතු පිටින් තරුණ කෙල්ලෝ කොල්ලෝ බුදු දහමට යොමු කරපු , භාවනා කරන්න පහසුකම් සපයපු අසපුව . අනේ මන්දා මොනා වෙලාද කියලා :confused::confused::confused: එක්කෝ මම කලින් කිව්වා වගේ අපිට පිස්සු :(
     
    • Like
    Reactions: llrajitha

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.

    sgbm-25.jpg

    අනේ මන්දා බන් අපි දැන් අඩු පාඩු වැරදි කිව්වට මේ ෆොටෝ බලපුවම තේරෙන්නේ මිනිස්සු ( උපාසික , උපාසිකාවෝ ) දහදුක් විඳලා මේවා ගොඩ නගලා තියෙන්නේ මට නම් තේරෙන්නේ නැහැ :no::confused::confused::confused:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    sgbm-25.jpg

    මෙය තනපු සැම දෙනෙකුටම පින්. එම සැම දෙනා සමගම අපිත් අනුමෝදන් වෙනවා.