Adoo, meeharak rela.. Mekata sadu kiyanna kalin balapiyaw, Mahamaya deviyage aduma, Siduhath kumarayage eyes...etc..
Balapiyaw meka niyaa pansalakda kiyala...
ඔය වගේ දේවල්ම තමයි මචන් මමත් කියන්නෙ..... මම ඔතනට ගිහින් බැලුවා.... මම මගේ ඇස් දෙකෙන්ම දැක්ක.... ඕක හදපු උන්ට හෙන හත වදින්න ඕන... අපි මෙතන පාදිලි උන්නන්සෙල බෞද්ධයන්ව ක්රිස්තියානි කරන එක ගැනයි, මරක්කලයො කරන දේවලුයි ගැන කතා කරනවා... මුන් වගේ එවුන් අපි අතරෙම ඉඳගෙන අපේ ආගන ධර්මය වනසනව....
සිරිවර්ධනගේ උන්ට තියන ඊරීෂියාව
මේ මාව තමුන්ගෙ ගානට දාල කතාකරන්න එපා.... මට පුලුවන් තනියෙන් මගේ මතය දරන්න... මට එක එක්කෙනාගෙ හැම කුණුගොඩම පිලිගන්න ඕන නෑ....
ඔයා ගිහින් කාලාම සූත්රය කියවන්න.....


)


