2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මටත් තව කේල්ලේක් නෑ මමත් බලන් ඉන්නවා......අපි ඔක්කෝම එකම බෝට්ටුවේ...:baffled::baffled::baffled:

    11.gif


    මම නම් ආදරය කෙල්ලෝ කසාදය කියන දේවල් ගැන එක එක්කෙනාගේ අදහස් හොයනවා බන් ගත යුතු දේවල් නම් බොහොමය්:yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13446316 said:
    අන්න වැදගත් කාරණයක් තමා අය්යා කිව්වේ.
    කොහොමද කියන්නකෝ එහෙම කෙල්ලෙක් හොයා ගන්නේ
    මට අන්න ඒක තමා තියන ලොකුම ගැටලුව​

    මං හිතන්නෙ නෑ ඒකනම් කාටවත් කියන්න පුළුවන් දෙයක් කියල. ආදරය කරන්න කලින් පොඩ්ඩක් කතාබහ කරල බලන්න. එතකොට ඉතින් එයාගෙ ගතිගුණ, හැසිරෙන විදිය ගැන දල අවබෝධයක් ගන්න පුළුවන් (හැබැයි ඒක වෙනස් වෙන්න පුළුවන්). ඔයාගෙ ම හිතට තමයි දැනෙන්න ඕන ඒ කෙනා හරියන කෙනා කියල. ඒකට ඉතින් භාහිර දේවල් බලන්නෙ නැතුව පොඩ්ඩක් එයාගෙ රුචිකත්වයන් ගැන අවධානය යොමුකරන්න. 100% හරි නොවුණත් ඉතින් අඩුගානෙ මුකුත් ම දන්නෙ ම නැතුව ඉන්නවට වැඩිය යම් අවබෝධයක් ගන්න පුළුවන් වෙයි.
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    වාංග මචා :P වාංග මචා :P වාංග මචා :P වාංග මචා :P වාංග මචා :P වාංග මචා :P වාංග මචා :P වාංග මචා :P

    ඔයා දෑක්කත් ඈඩෙනවා....එදා සෝ එකනම් මරු
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මම කට්ටා;13446249 said:
    හරි බන් යාලුවෙක්ට කතා කරන්න ඕන විදිහ
    කෙල්ලෙක්ට කතාකරන්න ඕනා විදිහ
    අපිත් එක්ක ෆිට් කෙලෙක් එක්ක කතා කරන්න ඕනා විදිහ
    තමන් බොක්කෙන්ම ලව් කරන කෙල්ලට කතා කරන්න ඕන විදිහ වෙනස් බන්
    උඹ කියන විදිහට තමන් බොක්කෙන්ම ලව් කරන කෙල්ලටත් උඹ බන් බොලන් කියලා කතා කලොත් උඹ සමාජය ඉස්සරහ විහිලුවක් වෙනවා බන්..
    අන්තිමට කෙල්ලට උඹ ගැන තිය්න ගෞරවයත් නැති වෙනවනේ බන්

    කෙල්ලත් එක්ක කතා කරන විදිය වෙනස් බං , උඹට ඒවා ගැන වෙනම ත්‍රේඩ් එකක් දාලා කියලා දෙන්න ඕන නෑ නේ බං, කොයි එකා වුනත් දන්නවා, මගේ මේ කතාවේ හැටියෙන් හිතන්න එපා, මේ මගේ හැටි කියලා බං අනේ මන්දා උඹත්.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
    නුඹ ඇවිත් හිත ළඟට හොරෙන්
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම කට්ටා;13446179 said:
    ඔව් බන් ලස්සන විතරක් නෙමේ. තව ගති ගුණත් ඕනා බන්.. ඒ වුනාට ඔය ගති ගුණ කියන ඒවා කෙල්ලව කෑවත් හොයන්න බෑනේ..පිටින් පෙන්නන එක නෙමේනේ තියෙන්නේ

    ඔව් බන්z... ඒ උනාට කේල්ල කියන කරන එව්වගෙන් ශේප් එකෙන් මනින්න පුලුවන්... අපේ ඉනෙන් පල්ලේහා නැති උනත් අපිත් එක්ක ඉන්න කෙල්ලෙකුයි ඕනේ..